වසර දෙකකට පසුව අම්පාර ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු අඟල් හය බැගින් අද (13) සවස විවෘත කළ බව අම්පාර වාරිමාර්ග ඉන්ජිනේරු ඒ පී කේ කුමාරතුඩුවගේ මහතා කියයි.
ජලාශයේ වාන් මට්ටම අඩි 110ක් වන බවත්, මේ වන විට අඩි 109ක් පිරී ඇති බවත්, දැනට පිරී ඇති ජල ධාරිතාව අක්කර අඩි හත් ලක්ෂ පනස් දහසක් බවත් ඔහු පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට මොනතරම් ලස්සකද? රට සශ්‍රීක වනු දැකීම මගේ පැතුමයි (නි)