ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැනීමට යද්දී වැස්සක් පත්ත විය. වැස්සක ලකුණු ද නැතිව ඇද හැළුණි. දෙරටේ නායකායෝ දෙදෙනා වැස්සේම රුවන්වැලි සෑමළුවට මල් රැගෙන ගිය මල් පූජාකරනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් නායක දෙපළට වැස්ස වලාහක දෙවියෝ ආසිරි මල් වරුසා හෙලූ වගයි....(නදී)
" බල පෙරනිමිති යනමග නැකතටත් වැඩි " (නදී)
අපේ රටේදී එතුමට නම් මල් වැස්ස නමුත් ඒ රටට ගිය අපේ බැතිමතුන්ට නම් ලැබුනේ ගල් වැස්ස (නදී)

ඒකට කියන්නේ මල් වැස්සක් කියලද? අපි හිතාගෙන හිටියේ අර විශේෂ අවස්ථාවල ගෞරවයට අහසින් මල් දාන එකට කියලා. (නදී)
අපේ රටට වෙන්න යන නස්පැත්තිය දෙවියන්ට පෙනිලා (ම)