ඉන්දියාවට පැමිණෙන ලාංකික සංචාරකයින් සඳහා ලබන අප්‍රේල් 14 වැනිදා සිට වීසා බලපත් නිකුත් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (13) පැවසීය.
මාධ්‍යවේදී වීසා මෙම කාණ්ඩයට ඇතුළු නොවන බව දැනගන්නට තිබේ.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී අද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් ඉන්දියාව මේ පහසුකම ශ්‍රී ලාංකිකයින්ට දී පසුව අහෝසිකර දැම්මා වගේ මතකයක් තිබෙනවා. (නි)
දකුණු ඇමරිකාවේ සහ යුරෝපයේ මෙම ක්‍රමය කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. ආසියාවේත් ක්‍රියාත්මක කරනවානම් මගීන්ට පහසුයි.(ම)
ඉතා හොඳ ප්‍රවනතාවයක්.(හේ)
යහපත් පාලනයකින් රටක පුරවැසියන් ලබන ප්‍රතිලාභ මෙන්න .(ම)
තීරණයට ගෞරවය... දර්ශන කලබල වෙන්න එපා..තාම දින 100 ඉවර නැහැ. (අ)