මේෂ ප්‍රවාහන කටයුතු වල නිරත වූවනට කාර්ය බහුලවේ. මුදල් සම්බන්ධ ගැටලූ තත්වයකට හේතුයි. නව ආදායම් මාර්ග සැලසෙයි. කැපවීමෙන් කටයුතු කරන දි 18 August 2014
වැහි වතුර නොබහී බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ මේ දිනවල සිදු කැරෙන මාර්ග සංවර්ධනයේ දී පාර දෙපස නිවැසියනට වැසි ජලය බැස්වීමට කිසිදු ඉඩක් නොදී ඉදික 18 August 2014
කොග්ගල කොරළියා කුරු වේ කොග්ගල කලපුවේ පරිසරය වෙනස්වීමෙන් එහි බහුලව සිටින මල් කොරළියා පුංචි වී ඇතැයි රුහුණ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය තිලක් ගමගේ මහතා පවස 18 August 2014
කටුනායක ගුවන්තොට ගමන් මලු හොරගොඩ මැදපෙරදිග සේවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගමන්මලු වල තිබෙන වටිනා භාණ්ඩ බණ්ඩාරනායක ජාත්‍යන්තර ග 18 August 2014
හොර අලි පැටවුන් අටක් මැදරට? අලි-ඇතුන් ලියා පදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් නැති අලි පැටවුන් අට දෙනකු මධ්‍යම පළාතේ රජයට සම්බන්ධ ප්‍රභූන් බාරයේ සිටින බව වනජීවී දෙප 18 August 2014
කොළොන්නාව සභාපති රිමාන්ඩ් කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට පහර දුන්නැයි සැකපිට නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත අලුත්කඩේ මහේස්ත්‍රාත් අ 18 August 2014
මිහින්තලේ මළුවත් ඉරි තලයි මිහින්තලේ රජමහා විහාරස්ථානයේ මහා චෛත්‍යයේ හා සලපතල මළුවේ ඉරි තැලීම් දකින්නට ඇතැයි ප්රදේශවාසිහු කියති. සලතල මළුවේ ගල් 18 August 2014
පොතුවිල් මහ කැලේ නිධන් හාරලා පොතුවිල් අක්කරපත්තු පාරේ දාරම්පොළ රක්ෂිතයේ ඉපැරණි චෛත්‍යයක් පිහිටි පෙදෙසක නිධන් හාරමින් සිටි හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස 18 August 2014
පරණ ත්‍රිරෝද ගන්නේ බලාගෙනයි සොරාගන්නා ත්‍රිරෝද රථවල ලියැවිලි,චැසි හා ඇන්ජින් අංක වෙනස් කැර විකුණු බව කියන හත් දෙනෙක් පිළියන්දල පොලීසියෙන් අත්අඩංගුවට ගන 18 August 2014
බම්බලපිටි දොස්තර යළි රිමාන්ඩ් බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි දොස්තර නිමල් ගමග 18 August 2014
පන්විල ජෝඩුවකගේ සිරුරු ගේ ඇතුළේ මහ නුවර පන් විල තරුණ අඹු සැමි යුවලකගේ සිරුරු ඔවුන් වාසය කළ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි. සැමියා (27) වස ශරීර ගත වීමෙන් ද, බිරි 18 August 2014
පොලිසියේ දෙන්නා හැප්පූ රිය අල්ලයි මහෙවැවදී කුඩා ලොරියක හැපුණු පොලිස් කොස්තාපල්වරයකු හා සැරයන්වරයකු රෝහල් ගත කළ අතර පලා ගිය බව කියන රිය මාරාවිල කොස්වාඩියේදී අ 18 August 2014
දරුවා සිඳු තුරුලේ : අම්මා රෝහලේ වැලිගමදී මුහුදට වැටී සිටියදී මවක හා දරුවකු ගොඩගත් බවත්, දරුවා මිය ගොස් සිටි බවත් මව සිහිසුන් තත්ත්වයෙන් රෝහල් ගත කළ බව පොලිසිය 18 August 2014
අද කාලගුණය (අගෝස්තු 18) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 18 August 2014
නවගමුවේත් වෙඩි තැබීමක් නවගමුව බටේවෙළ හන්දියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියකින් පැමිණ කරන ලද වෙඩිතැබීමකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කි 18 August 2014
නෙළුවේ දී දැරියක් මරුට නෙළුවේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ 12 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 18 August 2014
වල් අලියා බේත් ගන්න බුද්ධංගල එයි හොඬවැලේ සහ දකුණු පාදයක තුවාල සහිතව අම්පාර බුද්ධංගල අභයභූමියට කොර ගසමින් ආ වල් අලියකු නිර්වින්දනය කැර ප්‍රතිකාර කිරීම ඇරැඹු බව පශ 17 August 2014
පොලිසිය ඇදුරන් පස් දෙනකුගෙනුත් ප්‍රශ්න කරයි රුහුණ විශ්ව විද්‍යාලයයයේ සමාජ විද්‍යාපිඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මහතාට(45) මාතර මැද්දෙවත්තේදී පහර දී කණුවක බැන්දේ යැ 17 August 2014
සොත්ති උපාලිගේ බෑනා අවියක් සමඟ සැකපිට මුල්ලේරියාවේ ගල්වානේ හෝටලයක සිටියදී සොත්ති උපාලිගේ බෑනා බව කියන පුද්ගලයකු මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලීසිය කි 17 August 2014
කොළොන්නාවෙත් වෙඩි තැබීමක් කඩේකට යමින් සිටි 16 හැවිරිදි දරුවකුට කොළොන්නාව සිංහපුරයේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කැර ඇතැයි පොලීසිය කියයි. කොළඹ මහ රෝහලේදී 17 August 2014
නාලන්ද සිසුවෙක් නොඑන ගමන් යයි අයියාගේ බාල දක්ෂ ඇඳුම ඇඳ ඇඳ සිටි මල්ලී (12) එහි කර ලේන්සුවට හා මදුරු දැලේ නයිලෝන් ලණුවකට බෙල්ල හිර වී මිය ගිය බව කොළඹ ජාතික රෝහල කි 17 August 2014
ත්‍රිරෝද රියේ ගිය තරුණිය මරුට:හතරක් රෝහලට බළංගොඩ ,බදුල්ල ,අලුත් නුවර ගැට්ටපාන වංගුවේදී පෞද්ගලික බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී තරුණියක (25) මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇත 17 August 2014
කොණ්ඩෙ කපද්දී වෙඩි තබා මරයි රත්මලාන තෙලවල බාබර් සාප්පුවක කොණ්ඩය කපමින් සිටි තරුණයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඝාතකයන් යතුරුපැදියකින් පැමිණ 17 August 2014
සිසුවියක් රෝහලේදී විභාගෙට ලියයි දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙප 17 August 2014
දඹුලු අනතුරින් හමුදා සෙබළෙක් මරුට දඹුල්ල ඉනාමළුවේ රිය අනතුරින් තුවාල ලැබු මොරවැව යුද හමුදා කඳවුරේ සාජන් මේජර්වරයෙක් දඹුල්ල රෝහලේදී මරුමුවට පත්විය. 17 August 2014
අලිහොරු දේශපාලන බලවන්තයෝ වනාන්තරවලින් හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන් 23 දෙනකු රජයට සම්බන්ධ දේශපාලන බලවතුන් බාරයේ සිටිතියි එජාප පළාත් මන්ත්‍රීන් වන 17 August 2014
කල්පිටි ඉඩම් අවුල ලෙහන්න යයි කල්පිටියේ රජයේ අනවසර ඉඩම් කොන්දේසි මත ඒවායේ පදිංචිකරුවනට දීමට යයි. ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රනාන්දු මහතා පවසනුයේ අයථා පරි 17 August 2014
පාදෙණිය පාරෙත් අනතුරක් පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කැන්නපහුවේදී අද (17) අලුයම ශ්‍රී ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධානියකු හා බැංකු විධායකයකු ගමන් ගත් ජ 17 August 2014
ලොරියේ යෝගට් කුණු ගොඩට සෙල්සියස් අංශක 4-8 උෂ්ණත්වයෙන් ගබඩා කළ යුතු යෝගට් තොගයක් සෙල්සියස් අංශක 29 උෂ්ණත්වය යටතේ ගබඩා කළ ලොරියක් අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සෞ 17 August 2014
නිට්ටඹුව අනතුරින් අයෙක් මරුට නිට්ටඹුව තිත්තමංවැල්කඩදී කුඩා ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගියකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබු බව පොලී 17 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026