ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි සිංගප්පූරු ජාතිකයකු (55) ඉඳිකටුපානේදී මිය ගිය බවත් සිරුර මස්කෙළිය රෝහළට රැගෙන ආ බවත් පොලිසිය කියයි.
සිංගප්පුරු තානාපති කාර්යාලයට මේ බව දන්වා ඇත.
බණ්ඩාරගමදී යතුරු පැදියක ගමන් කළ පොලිස් ආරක්ෂක සහායකයකු අනතුරකින් මියගිය බව පොලිසිය පවසයි.
පොල්ගස්ඕවිට ඔළුපට්ටාවැවේ මිතුරන් සමග දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. තමා පිහිනන හැටි වීඩියෝ ගත කරන ලෙස ඉල්ලමින් ඔහු වැවේ පිහිනා යද්දී මේ අනතුර සිදුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතැනක,කෙදිනෙක නැත මාරු හට බාධා (ම)