අලි පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගත් ඇරැව්වල තිරජ් රොෂාන් නොහොත් ‘අලි රොෂාන්‘ ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (16) නියෝග කළේය.
වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සහ බන්ධනාගාර නිලධාරින් අදුරගන්න බැරි අයත් ඉන්නවා, මොකද මේ මාංචු දාලා තියෙන්නේ බන්ධනාගාරෙන්. (ස)
පරපුර ගැන අහන්න ජැක්සන් මහත්තයගෙන්..(ම)
ගජ නායක පරපුරේද (අ)
නුවරඑළියේ අලි මරපු සුද්දගේ සොහොනට අදත් හෙණ වදිනවා. (බ)
මුගේ හොම්බට දෙකක් දෙන්න ඕන හිනා වෙනවට... ඕන කුපාඩි කමක් කරලා පොලිසියෙන් අල්ල ගත්තම හිනා වෙලා එනවා.(අ)
අම්මප ඔව් මටීපහන! මේ අය හිනාවෙන්නේ හරියට මේවා බලන අපි, මේවා කරා වගේ. බලු වැඩ කරලා මාංචු දාගෙන, උසාවි එනකොට එක්කෝ අත් උස්සන් එයි, නැත්තන් ඇඟිලි දෙක පෙන්නන් එයි, එක්කෝ හිනාවෙයි!. (අ)
ඇත්තම තමයි (අ)
මම මේ හොදට බැලුවේ පිරිත් නුල් ගොඩක් බදගෙනද කියල.මොකද ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය "කම්බා හොරු" ටික නිතරම ඉන්නේ පිරිත් නුල් බැදගෙන නිසා. (බ)
පොලිසියට පළමුව මාංචුව දමන හැටි උගන්වන්න ඕනේ (බ)
මේ අය හිනාවෙන්නේ නීතියට. දන්නවා කොහොම හරි නිදහස් වෙනවා කියල. (බ)
තව ඉන්නවා...ගොඩාක් හිටපු ලොක්කා සන්නස වලින් එයාගෙම පුතාට ඇත්තු දීලා..හිනා යනවා හලෝ.ඔය ඔක්කොම කුඩුවට දමනකම් මහාජනයා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ...අලි හොරුන්ව ගෝල්ෆේස් එකට ගෙනල්ලා අලිලවා පාගවාලා අපයටම යවන්න ඕන.පවුකාරයෝ.(ස)
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ පුදුම ආශාවල්. එක්කෙනක් ගැහැණු ළමයෙක් පැහැරගෙන ඇවිල්ලා හිරකරගන ඉන්නවා. තව කෙනක් අලි පැහැරගෙන ඇවිල්ලා හිරකරගන ඉන්නවා.රට පොඩි වුණාට තියෙන්නේ ලොකු ලොකු ආශාවල් (නි)
අපි වැඩ ඇරිලා ගෙදර එනවාට වැඩිය සන්තෝෂයකින් මෙයා හිරේට යනවා. (නි)
මැටිපහන, සහතික ඇත්ත ඔයා කියන්නේ (නි)
මොවුන්ට පොඩි පොඩි දඬුවම් දීලා හරියන්නේ නැහැ. (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලැබීම අපේ එකම පරමාර්ථයයි (නි)
ප්‍රියන්ත , පොලිසිය හරියට අත් දෙක පස්සට කරලා මාංචු දාන්නේ ඔයා, මම වගේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි. (නි)
ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මේ (ම)