බම්බලපිටියේදී ව්‍යාපාරික මොහොමඩ් සියාම් රැගෙන ගිය බව කියන වාහනයේ ලේ පැල්ලම් සියාම්ගේ ලේ පැල්ලම් හා සැසඳෙන බව ජින්ටෙක් තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ඉදිරියේ අද(16) කියා සිටියේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ඇතුළු 6 දෙනෙක් සියාම් ඝාතනය කළැයි මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහඩ සාක්කි කතා කරයි (ස)