සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික පාසලක් ආරම්භ කිරීමේ මූලික පියවර පිළිබඳව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත.
මෙම පළාතේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පාසලක් ලබාගැනීමට ලංකා ශ්‍රමිකයෝ වසර 20ක් පුරා උත්සාහ කළහ.
පාසලක් විවෘත කිරීම සඳහා වන මූලික අවශ්‍යතාවය සෞදි රජයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර රියාද් තානාපති කාර්යාලයෙන් ගැනීමට යයි. ශ්‍රී ලාංකික මව්පියන්ගේ හා පාසල් යන දරුවන්ගේ තොරතුරු සපයා එවන ලෙස සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන්ගෙන් ඉල්ලීමක් කරයි.
[email protected]/ [email protected]
0558261260, 0555486889,00114608235
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd