පිළිමතලාව මහජන බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් දස ලක්ෂයක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
හේනාවල පෞද්ගලික සමාගමකට මේ මුදල් අයිති බවත්, පිස්තෝලයක් එල්ල කර මුදල් පැහැරගෙන පළාස් ඇති බවත් එම සේවිකාව කියයි.
එම පිස්තෝලය ප්ලාස්ටික් පිස්තෝලයක් බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලේ ගේමක්ද දන්නේ නැහැ.(හේ)
හොරා අවේ හම්බන්තොටින්ද දන්නේ නෑ (ම)
සෙල්ලම ලෙල්ලම වෙවි හොරු අහු වුණොත් (අ)
සෙල්ලම් පිස්තෝල නම් හොර අත්අඩංගුවට ගන්න බැහැ නේ? (අ)