ලබන මහා මැතිවරණයේදී තම පක්ෂයෙන් තරඟ කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ලියනගේ මහතා කියයි.