ව්‍යාපාරික රවී වෙත්තසිංහට එරෙහිව පවතින නඩු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය පොලිසියට නියෝග කළාය.
වේරහැර බස් සමාගමේ රුපියල් කෝටි හත හමාරක් 2002 දී වංචා කළැයි ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
වෙනත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඔහු දැනට රිමාන්ඩ් භාරයේ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙණ ගහන අපරාදයක් කරපු කෙනෙක්. ලංකාවට තිබුණු එකම බස් එකලස් කරන කර්මාන්ත ශාලාව. (බ)
තෝම්බුව හුගක් දිග ඇති (බ)
මොකද ලටෙක් ගනුදෙනුව ගැන චන්ද්‍රිකා කියන්නේ. කියක් රවී වෙත්තසිoහ ගැහුවද? (ස)
දකුණු ආසියාවට තිබුණු ලොකුම බස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මේක. මේක කෑවේ කවුද කියලත් අපි දන්නවා. මේවාට නම් දඬුවම් ලැබිය යුතුමයි ! (නි)
මේ වගේ ජාතික අපරාධ ගැන යහපාලන ආණ්ඩුව මොකද කියන්නේ. (ම)