අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අඟහරුවාදා (17) මෛත්‍රීපාල සිරිසේන ජනපතිට භාර දීමට නියමිතය.
කොමිසම දැනට සිදු කර ඇති කටයුතු පිළිබඳ හා නිරීක්ෂණ එහි ඇතුළත් වේ.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරු දන්වූවන් පිළිබඳ පැමිණිලි විසි දහසක් පමණ පසුගිය කාලයේ ලැබී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 දී කල යුතුව තිබූ දෙයක (අ)