නාවල නාවල ඇළේ පාවෙමින් තිබූ මිනිස් අතක කොටසක් අද සවස 6.30ට පමණ සොයා ගත් බවත්, එහි ඇඟිලි හතරක නියපොතු නොතිබූ බවත් පොලිසිය කියයි.
දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළකින් සෙනසුරාදා හමු වූ පා දෙක හිමි පුද්ගලයාගේ අතක කොටසක් මෙය විය හැකි බවට පොලිසිය සැක කරයි.
නාවල නාවල ඇළේ පාවෙමින් තිබූ මිනිස් අතක කොටසක් අද සවස 6.30ට පමණ සොයා ගත් බවත්, එහි ඇඟිලි හතරක නියපොතු නොතිබූ බවත් පොලිසිය කියයි.
දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළකින් සෙනසුරාදා හමු වූ පා දෙක හිමි පුද්ගලයාගේ අතක කොටසක් මෙය විය හැකි බවට පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අත වෙලේ සුදා ගේ ඔයලා කල බල වෙන්න එපා (ස)
පහුගිය කාලේ පාතාලේ, කුඩු, මිනීමැරුම් ගැන කතාකරල වැඩක් නෑ. දන්නෝ දනී ඇත්ත මොකක්ද කියල. (බ)
පහුගිය රජය කාලේ ගොඩක් අපරාධ වුණා.ඒත් කෝ තාම කිසිම පරීක්ෂණයක් නෑනේ (දිල්)
කන්න දීපු අත හපා කන ලෝකෙක ඇත්ත කොහේ තෙරුම්ගන්නද? (බ)
මගේ හිතට පුදුමාකාර බියක් දැනුනා (නි)
මේවට දෙමටගොඩ ,කොළොන්නාවේ කුඩු ගෝඩ් ෆාදර් කාරයා වග කියන්න ඔනී ..උන්ට කිසිම චාරයක් නැහැ ...අපේ ගම දැන් ඉවරෙටම ඉවරයි ..උන්ගේ පාතාල නිතිය තියෙන්නේ ...උන් ගැන කිව්වොත් ඉවරයි ....තම උන් එළියේ ඉන්නේ ...යන්නේ එන්නේ ප්‍රාඩෝ වලින්,..ඉස්සරටත් වැඩ හොඳින් දැන් උන් ඉන්නවා ..යහපාලනය යටතේත් ......කාට කියන්නද ..?? දැන් ලොකු පුටුවල ඉන්නෙත් හොරුනේ ...???(බ)
මට පෙනෙන්නේ දැන් ආයෙත් අපේ කට්ටිය හදන්නේ 88-89 කාලේ ගෙනෙන්න වගේ. නියපොතු ගලවන , ඇඟිලි කපන. (නි)
මොනවා උනත් කලින් ආණ්ඩුව කාලේ පාතාලේ මේ වගේ සෙල්ලම් නම් දැම්මේ නෑ. සැහෙන බලයක් පොලිසියට තිබ්බ පාතාලෙට විරුද්දව. දේශපාලකයෝ දැක්කම නම් දෙකට තුනට නැමුන එක වෙනම කතාවක්. නමුත් මේ වගේ දේවල් නම් සෑහෙන්ට අඩු වෙලා තිබ්බා. දැන් ඔක්කොම ආයෙත් එලි බැහැල. (ස)
2005 ට කලින් බිහිසුණු පාතාලයක් මුළු රටම වෙළාගෙන තිබුණා.එක එක නම් වලින් ප්‍රසිද්ධ පාතාලයෝ හිටියා.පස්සේ කමාන්ඩෝ,විශේෂ කාර්ය බලකාය, පොලිසිය මේ පාතාලයන් සමාජයෙන් ඉවත්කළ හැටිත් අමතක කරන්න බැහැ. දැන් ආයෙත් එළිබහිනවා වගේ.මේවා කියනකොට අපිටත් එක එක නම් වලින් ලේබල් ගහයි.එහෙත් අපි ඡන්දෙ දුන්නේ රට ආපස්සට අද්දන්න නෙමෙයි. වෙනසක් ඇතිකරන්න. යහපාලනයක් ඇතිකරන්න (නි)