පාසල නිමවී පාර මාරු වෙමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවියක කහවත්ත හම්පේ දී පෞද්ගලික බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කුපිත වූ ප්‍රදේශවාසීහු බස් රථයට ද පහර දී අලාභ හානි කළහ.
පාසල නිමවී පාර මාරු වෙමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවියක කහවත්ත හම්පේ දී පෞද්ගලික බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
කුපිත වූ ප්‍රදේශවාසීහු බස් රථයට ද පහර දී අලාභ හානි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුබස් කම්බස් කළයුතු කාලය එළඹ ඇත. (ස)
කරුණාකර රියදුරු බලපත්‍රය ලබාගැනීම විදිමත් කරන්න. මේ බලපත්‍ර දවසට එක ගැනේ මිනිස්සු මරනවා. ජීවත් වෙන දෙමාපියන්ට ළමයෙන් වලලන්න තියන්න එපා. (අ)
කවුද දන්නේ ළමය ඔහේ පැන්නද කියල ? (අ)
ලංකාවේ රියදුරන්ගේ හික්මීම ඇති කරන්න ඕනේ. හැමදාම හදිස්සිය. වැඩට යන්නෙත් පරක්කු වෙලා. ඉතින් හදිස්සිය . ගොඩක් රිය අනතුරු වලට මුල ඕකයි .(ස)
මඟමරු - මිනිමරුවාව එතනදීම මරණ දණ්ඩනයට ලක්කළ යුතුයි ...ඉස්සර ලංගම බස් රියදුරන් මොන තරම් විනිතද..(අ)
වරද දරුවාගේ මෝඩ තාත්තගේ. අවුරුදු 7ක දරුවෙක් තනියම පාර පැනල එනකන් ත්‍රිවිල් එකට වෙලා හිටියේ මොලේ අළුක් කාලක්වත් නැති නිසානේ. අනතුර උනාමබස් ඩ්‍රයිවර්ට බැනල වැඩක්ද? (ස)
අවුරුදු 7ක දරුවෙක් වැඩිහිටියෙක් අතින් අල්ලාගෙන පාර මාරුවිය යුතුයි. බටහිර රටක නම් දෙමාපියන්ව අත්අඩංගුවට ගන්නවා නොදරුවෙක්ව අනතුරට පත්කිරීම හේතුවෙන්. (නි)
මෙවැනි රිය අනතුරු සිදුවුණ විට නීතිය අතටගෙන රියදුරාට තළා පෙළා වාහනයට අලාබහානි සිදුකරන එක අපේ අයට පුරුද්දකට ගිහිල්ලා. (නි)