මියන්මාරයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ද , අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් වහා නිදහස් කරන ලෙස ද මියන්මාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හකුලාගන්නා ලෙස ද බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක් කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට අද (16) පස්වරුවේ පැවැත්විණි.
ශිෂ්‍ය බල මණ්ඩලය මියන්මාර තානාපති කාර්යාලයට ලිපියක්ද බාර දුන්නේය.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට පිස්සුද කොහෙද. ආසියානු අන්තරේ වෙලා දැන් (අ)
හරි වැඩේ දැන් මියන්මාර රජය හොදටම බය වෙලා අන්තරයේ මල්ලිලාගෙන් සමාව ඉල්ලලා වැද නමස්කාර ඉල්ලයි (අ)
මියන්මාරයට යහ පලනය අපනයනය කරමුද? (අ)
මුන්ට පිස්සුද නැත්නම් මේවට අදහස් දාන අපිට පිස්සුද..? (ස)
අන්තරේ දැන් ජාත්‍යන්තරේ වෙලා වගේ (අ)
මේ අයට පිස්සු අහිංසක මුපියොත් නිකන් බැනුම් අහනවා .(අ)
පිවිතුරු යහපලට හොදටම පිස්සු වගේ (අ)
පිස්සු හැදෙනවා ගිය රජය සිටියානම් දැනටම මේකට පිළිතුරු දීලා.දැන් ඉන්න ජනදිපතිට පින් සිද්ද වෙන්න මියන්මාර් ප්‍රස්නවලවල් වලටත් ලංකාවේ ඉඳන් උත්ගොසන කරන්න පුළුවන්. (ස)
ලංකාවේ ප්‍රශ්න සියල්ල දැන් විසඳලා ඉවරනේ. දැන් අපිට තියෙන්නේ අනිත් රටවලටත් මේ පාලන ක්‍රමය ලබාදෙන්න... (නි)
පිස්සුද කියලා මට නම් තේරෙන්නේ නැහැ. නිකන් දෙන දේ ඉගෙනගෙන ඉන්න වාසනාවක් නැති හැටි? (නි)