මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය ප්‍රකාශයක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පීපල් ලීසිං සමාගම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව ඔහු පොලිසියට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හිටියේ මාලිගාවේ මහා අදිකාරම් වගේනේ හරියට ප්‍රශ්න කළා නම් තෝම්බුව දිග හැර ගන්න පුළුවන් වේවි. (බ)
සත්යපල, කුඩු කාපු කතාව වගේ වෙයිද .(අ)