දිවියාට එරෙහිව වතු අටක් වීදී බහි නාවලපිටිය වතු ආශ්‍රිතව බෝ වී ඇති බව කියන දිවියන්ගෙන් ජීවීත බේරා දෙන්නැයි කියමින් වතු අටක පිරිස් අද (19) පෙළපාළියක් ගියහ. පාර හරස් 19 August 2014
රන් කිලෝ දොළහක් තලෙයි මන්නාරමෙන් අල්ලයි කොළඹින් තලෙයිමන්නාරමට ගිය වෑන් රියකින් රත්තරන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො 19 August 2014
පළාත් මන්ත්‍රී හොර තුවක්කුවක් සමඟ අල්ලයි බෝර දොළහේ අනවසර තුවක්කුවක් සමඟ සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අනවසර ගිනි අවි වැටලීමේ මෙහෙයු 19 August 2014
මීන සේවක ප්‍රශ්නයක් සඳහා වෙහෙසීමට සිදුවේ. වාද විවාද ආදියෙන් තම බලාපොරොත්තු ඉටු නොවේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. මිශ්රඵල සහ 19 August 2014
කුම්භ විශ්‍රාමිකයන් සඳහා සුදුසු රැුකියා මාර්ග සැලසේ. චිත්ත පීඩා ආදියට හේතු යෙදේ. ගැටලූ රැසකට විසඳුම් ලැබෙන අතර, විදේශගමන් බලාපොරොත්ත 19 August 2014
මකර දවසේ කටයුතුවල දුෂ්කරතා මතුවන දිනයකි. අසනීප වලින් පෙළෙන අයට සුවය ලැබේ. නිවසේ අලූත් වැඩියා කටයුතු ආදිය යෙදෙන අතර, සන්ද්‍යා කාලය විවේ 19 August 2014
ධනු කය වෙහෙසා වැඩ කරන පිරිසට කාර්ය බහුලවේ. ආදායම් තත්වය සතුටු දායකවේ. සැලසුම් කළ කටයුතු කීපයක වෙනසක් සිදුවන අතර, ඥාති සබඳතා ආදිය වර්ධනය 19 August 2014
වෘශ්චික චිත්ත පීඩා ආදියට හේතු සහිත දිනයකි. දවසේ කටයතුවල වෙනස්කම් සිදුවේ. ලිපි ලේඛන කටයුතුවල නිරතවූවනට කාර්ය බහුල වන අතර හදිසි ගමන් බිමන් යෙ 19 August 2014
තුලා නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ තත්වයක් මතුවේ. විදේශ ගතවූ මිතුරකු ආපසු පැමිණීමත් සිදුවේ. උත්සාහයෙන් වැඩ කටයුතු වල යෙදෙන අතර, නිවාස ප්&z 19 August 2014
කන්‍යා නීති ප්‍රශ්නයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. දේශපාලන කටයුතුවල නිරත වූවනට දුෂ්කරතා මතුවේ. වන්දනා ගමන් ආදිය සඳහා සහභාගි වීමට 19 August 2014
සිංහ ඉඩම් ප්‍රශ්න නඩුහබ ආදිය බලපාන දිනයකි. තාවකාලික රැකියා ස්ථිර වේ. රැකියා කටයුතුවල නිරතවූවනට කාර්ය බහුල වන අතර, රාතී‍්‍ර කාලයේද ව 19 August 2014
කටක රහස් සතුරුබාධක ආදිය දුරුවී යයි. කලක් බලාපොරොත්තු වූ අදහසක් සපුරා ගැනීමට හැකිවේ. නිවසේ ආගමික කටයුත්තක් යෙදේ. වැයවීම් ඉහළ යයි. 19 August 2014
මිථුන අඩු කුලියට නිවාස පහසුකම් සලසා ගැනීමට හැකිවේ. විදේශ රැකියා බලාපොරොත්තු ප්‍රමාද වේ. පූජක පක්ෂයේ උපකාර ලැබෙන අතර, නිවෙසින් බැහැර 19 August 2014
වෘෂභ ඇසුරු කරන්නන්ගේ අප්‍රසාදයට හේතු යෙදේ. අස්ථාන චෝදනා ආදියට හේතු යෙදේ. වතුපිටි ආශි‍්‍රත වැඩ කටයුතු බහුල වෙයි. දවසේ වැඩි කාලයක් වෙ 19 August 2014
මේෂ රියැදුරු කටයුතුවල නිරත වූවනට කාර්ය බහුල දිනයකි. මුදල් පරිහරණයේදී කල්පනාකරී විය යුතුයි. රැකියා කටයුතු වල දුෂ්කරතා මතු වේ. ඉක්මන්කා 19 August 2014
පෞද්ගලික බස් රියැදුරාට බර දඩුවම් :තුවාලකරුවන්ටත් වන්දි අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල සිදු වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතු 19 August 2014
අද කාලගුණය (අගෝස්තු 19) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 19 August 2014
බැලූ බැල්මට බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ උඩ කහගල දී වෑන් රියක් පෙරළීමෙන් කාන්තාවක් මියගොස් හතර දෙනකු දියතලාව රෝහලට ඇතුලත්කරන ලද බව පොලිසිය කියය 19 August 2014
මණ්ඩපාධිපති ඉල්ලා සිසුහු වීදි බසිති විනය ප්‍රශ්නයක් මත යැයි කියමින් තනතුරින් ඉවත් කැරුණු නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ මණ්ඩපාධිපති වර්නකුලේන්ද 18 August 2014
විල්පත්තුව සිඳේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වැව්, විල් හා පතස් බහුතරයක් සිඳීම නිසා සතුන් ජලය සොයා සංක්‍රමනය වෙතියි කියති. ජලය සොයා යන මුවන්, 18 August 2014
මීන කෘෂිකාර්මික කටයුතුවල නිරත වූවනට කාර්ය බහුල දිනයකි. පවුලේ කෙනකුගෙන් උපකාර ලැබේ. බලාපොරොත්තු ඉටු නොවන අතර, විශාල පාඩුවකට හේතුයෙදේ. 18 August 2014
කුම්භ බලාපොරොත්තු රැසක් ව්‍යර්ථ වී යන බව පෙනේ. දවසේ කටයුතු වල වෙනසක් සිදුවේ. ක්ෂණික තීරණ මත ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවන අතර මිශ්‍ර 18 August 2014
මකර පාලක පක්ෂයේ ප්‍රසාදය හිමිවන දිනයකි. සේවක ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. බලාපොරොත්තු දුර ගමනක් යෙදෙන අතර, වැයවීම් ඉහළයයි. 18 August 2014
ධනු ආරක්ෂක සේවයේ වැඩකරන පිරිසට කාර්ය බහුලවේ. අතපසු වූ කටයුතු සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවේ. උසස් අයකුගේ උපකාර ලැබෙන අතර, දුර ගමනක් යෙද 18 August 2014
වෘශ්චික විදේශ ගත හිතවතකුගේ පැමිණීම සිදුවේ. දවසේ වැඩ කටයුතු රැසක් අතපසුවීමට හේතු යෙදේ. අධ්‍යාපන කටයුතු වලට සුබදායකය. වැය පක්ෂය ඉහළ යයි. 18 August 2014
තුලා රැකියා බලාපොරොත්තු පමාවන බව පෙනේ. විශ්‍රාමිකයන් සඳහා සුදුසු ආදායම් මාර්ග සලසා ගැනීමට හැකිවේ. කී‍්‍රඩා කටයුතු සඳහා සිත් යොමුව 18 August 2014
කන්‍යා ඉඩම් ප්‍රශ්නයකින් ජය හිමිවේ. විදේශ ගත වීමක් පමා කිරීමට සිදුවේ. දවසේ කටයුතු රැසක් අත පසුවී යන අතර, සේවක ප්‍රශ්න සඳහා වෙහෙසීමට සි 18 August 2014
සිංහ නැතිවූ දෙයක් සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. තම අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවේ. රැුකියා කටයුතු අතපසුවේ. කෙටි ගමන් බිමන් යෙ 18 August 2014
කටක පදිංචි ස්ථානයේ වෙනසකට හේතු යෙදේ. රහස් සතුරු බාධක ආදිය වලකා ගත යුතු දිනයකි. නුසුදුසු ඇසුරක් නිසා ගැටලූ තත්වයක් මතුවන අතර නිවෙසින් බැ 18 August 2014
මිථුන කුලී නිවසක් පිලිබඳව ගැටලූ තත්වයක් මතුවේ. විදේශ ගත ඥාතියෙකුගේ උපකාර ලැබේ. උත්සාහයෙන් වැඩ කටයුතු කරන දිනයක් වන අතර, හදිසි ගමන් බිමන් 18 August 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026