යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
රන් බඩු හා මුදල්වල වටිනාකම රුපියල් දෙකෝටියක පමණ වන බවත් කොල්ලකරුවන් ඉදිරිපස දොරටුව වසා ගොස් ඇති බවත් කොල්ලය ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බවත් කියති.
කොල්ලයට යොදාගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ යතුරුපැදියක් බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු, යහපාලනය යනු චර්යා දහමකි (නි)
තවත් යහපාලන පුවතක්. මෙව්වා නවත්වන්න නෙවේද ඡන්දෙ දුන්නේ. (ස)
නීතියක් නොතිබු පහුගිය කාලේ ඉදලම එන දේවල්නේ මේවා. නීතිය තදින් ක්‍රියාත්මක වේවි ඉදිරියේදි. (නි)