බුලත්සිංහල තෙල්මැල්ලේදී මිතුරන් දෙදෙනෙකු බහින් බස් වීමකින් පසු එක් මිතුරෙකුගේ යකඩ කූරු පහරකින් අනෙක් පුද්ගලයා මිය ගිය බව පොලීසිය කියයි.
කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිවාස අසල ඇලකින් මල සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
හෙරොයින් මත්කුඩු වරදක් සම්බන්ධයෙන් ජාඇල පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කූඩු වල මරණ- යාලු මිතුරු මරණ - කවදාද කෙළවර? (නි)
දියවන්නාවෙන් හම්බ වුනේ 'යහපාලනය' ගැන කලකිරිච්ච කෙනෙක්ද දන්නේ නෑ. (ම)
යහපාලනය ටික ටික දැන් එලියට එනවා. (ර)