නව නිවසට මුල්ගල් තැබීමට නැකැත් බලා ගැනීමට ගිය දෙදරු මවකට අතවර කළැයි කියන මාකේවිට ඇලඩින් සිල්වා නම් සාත්තර කරුවෙක් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.
කාන්තාවගේ කේන්දරය බලා ඇයට අපල ඇති බවත් සිරුරේ ලප තිබේදැයි අසා අනිසි විදියට සෝදිසි කළ බවත් පොලීසිය උසාවියට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලඩින්ගේ පුදුම පහනින් පේනයක් බලන්න ගිහින් පෙනිලා තියෙන්නේ බවලතාගේ ලප ටික වෙන්න ඇති. (ම)
ඇලඩින්, අතපය වැල්ඩින් - කරගන්න වෙන දින ලගින්... (ර)
ජනවාරි 08 වැනිදා සාස්තරකරයන්ගේ හුටපටෙන් පස්සෙත් තවමත් අපේ රටේ අය මේ ගොල්ලෝ පස්සේ යනවානේ.? (ර)
ඇලඩින්ගේ පුදුම පහන ගමනක් ගිහින් තියෙන්න ඇති .පුදුම පහන ගෙදර තිබුනානම් ? (බ)