මාතලේ කිවුල පාර වසර 10ක් පුරා අලුත්වැඩියා නොකළැයි විරෝධය පළ කරමින් ගැමියෝ අද (17) පාරේ වලවල්වල කෙසෙල් හා හබරල ගස් සිටුවා ගිනි ගොඩවල් ගසා විරෝධය පළ කළහ.
මුවන්දෙණිය, කයිකාවල, කිවුල, බණ්ඩාරපොළ, ගොඩපොළ, වේරගම ආදී ගම් රැසක ජනතාව මේ විරෝධයට එක්වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටුමකට පෙර ගැටලුවේ ගැට ලිහිය යුතුමය (බ)
දැන් ඉතින් යහපාලන ආණ්ඩුවක් හදා ගත්තේ ඕව කරව ගන්නනේ හිටපු කට්ටිය අයින් කරලා. ඇයි ඔච්චර වද විදින්නේ?(දිල්)
මහින්ද මහත්තයා හිටියනම් අනිවාර්යෙන් මේවා හදනවා (දිල්)