අනුරාධපුර උලුක්කුලමේදී ලොරි දෙකක් ගැටීමෙන් තුවාල වු රියදුරෙකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂ දෙකක ව්‍යාජ මුදල් නෝට්‍ටු තොගයක් සොයා ගත් බව පොලීසිය කියයි.
රෝහල් ගත කළ රියදුරාගෙන් හා සහායකගෙන් කට උත්තර ලබා ගැනීමට පොලීසිය රෝහළට ගිය අවස්ථාවේ රියදුරා ඔහුගේ මුදල් පසුම්බිය පොලීසියට බාර දී ඇත.
කොස්තාපල්වරයා මුදල් ගනන් කරද්දී රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු කිහිපයක් එකම අංකයකින් ඇති බව දැක ඒ ගැන ඔහුගෙන් විමසා තිබේ.
කොළඹදී එම මුදල් ලැබුනු බව ඔහු පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd