මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයකු මැරීමට තැත් කළැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව ලබන අප්‍රේල් පළමුවැනිදාට කැඳවීමට යයි.
එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දුමින්ද සිල්වා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.
චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද නිවැරැද්ද නොදනිමි. අවිගත්තෝ අවියෙන්ම නසින බව නම් දනිමි (නි)
අපි ඒත් බැලුවා මොකද ප්‍රමාද කිලො... (නි)
මතක තියෙයිද දන්නේ නැහැ පරණ කරපු දේවල්. (ම)
වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවා! (නි)
පිවිතුරුට මාර දැනුමක් තියෙන්නේ . රටේ ජනාධිපතිකම දෙන්න වටිනවා.(ම)
මේකට හරි තින්දුවක් දෙන්න. ජනතාවට ඒ හොඳටම ඇති. එසේ නොවුනහොත් එහි ප්‍රතිඵල පාලකයන්ට දැනගැනිමට හැකිවෙනු ඇත. (ම)
මේ බලයට ආවේ අපි බලාපොරොත්තු උන යහපාලනය රජයක් නොවේ. (ර)
අප්‍රේල් 1? හ්ම් හ්ම්... (නි)
දුමින්ද මහත්තයාට විෂබීජ යන්න හොඳ නැහැ නේද?උසාවි ගානේ එක්කගෙන ගියොත් අසනීපවෙලා සිංගප්පූරු යන්න වෙන්නත් පුලුවන් (නි)
අප්‍රේල් 1 වෙනිදා ... දවස නම් එච්චර හොඳ නැහැ නේද? (නි)
බාධා නොවී නඩුව නියමිත විදිහට ගියොත් හොඳයි. (නි)
තව සති තුනයි. ඉවසන්න (නි)
බන්ධනාගාර රෝහලේ අයි.සී.යු එකට තව ඇඳක් දැන්මම දාන්න වෙයිද කියලයි මට බය (නි)
ඇමෙරිකාව වගේ රටවල ඕනෑ කෙනෙකුට තුවක්කු පාවිච්චි කරන්න ,ළඟ තබාගන්න අවසර තිබෙනවා. මේවා මේ එච්චර ලොකු දේවල් නෙමෙයි.දුමින්ද මහත්තයා කියන්නේ ඒ පළාතේම සිටුතුමා වගේ. දුමින්ද මහත්තයා නිදහස් කරන්න. (නි)