පොළොන්නරුවේ ප්‍රාදේශිය මාධවේදියකු වන සී රණසිංහ මහතා සහ ඔහුගේ බිරිය චන්ද්‍රලේඛා ගමන් කළ යතුරු පැදිය අද (17) පස්වරු 5.30ට පමණ බුද්ධි මණ්ඩපය අසලදී බස් රියක ගැටි සිදු වු අනතුරින් ඔවුන් දෙදෙනාම මරුමුවට පත් විය.
ඔවුන් දෙදෙනා මල ගෙදරකට ගොස් එමින් සිටියදී මේ අනතුරුට ලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා! (නි)
මහමග මාරු වසරකට ජීවිත 2500 වඩා බිලි ගන්නවා හැමදාම අපි ගණන් හදනවා (ම)
ඔවුනට නිවන් සුව පතමි. (නි)
අපේ මාධ්‍ය සගයාට සහ බිරිඳට නිවන් සුව පතමු. රජරට මාධ්‍ය වේදියෝ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු ජනතාව සමග සිටිය. (ර)
මෙවන් අකල් මරණයක් මතු ආත්ම වල මේ දෙපලට නොවේව. නිවන් සේප ලැබේවා (අ)
ඔබට නිවන් සුව! (නි)
අනේ දෙවියනේ! (නි)