වනිතා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවේ මැතිවරණ සුදානම ගැන සාකච්ඡා කළාය.
එක්සත් ජාතීන්ගේ 59 වැනි සැසිවාරයට සහභාගී වීමට ඇය එහි ගියාය.
නිව්යොර්ක් නුවර එජාප ශාඛා සභාපති අනුර රූපසිංහ භාණ්ඩාගාරික ආර් ස්මයිල් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් ද එහිදී හමු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලෙන් බහිමු චන්දෙට-රට හෙට අලියට
කාන්තාව පිරිමියා වගේ ඉන්නවා. පිරිමියන් කාන්තාවන් වගේ ඉන්නවා. සැබෑ වෙනසකි (නදී)