පරණ යකඩ ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක් වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනයේ සම්බන්ධීකරණ නිලධරයකු බව කියන අශෝක වීරක්කොඩි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, දැන් ඉතින් සරණත් එක්කම පෝළිමේ යවන්න තියෙන්නේ අධිකරණයට (නි)
පිටබැද්දර ජයා,මොකද අනුන්ගේ ප්‍රශ්න වලට අතදාන්නේ? ඕවාට තමා කියන්නේ ඉල්ලන් කනවා කියලා (නි)