රාගම බටුවත්තේ නිවසකින් රුපියල් හාරලක්ෂ හතලිස් එක්දහස් පන්සීයක හොර නෝට්ටු සොයාගත් බව පොලීසිය කියයි .
රුපියල් පන්දහසේ නෝට්ටු 53ක්ද දහසේ නෝට්ටු 147ක්ද පන්සියයේ නෝට්ටු 57ක් ද සොයාගත් බව පොලීසිය කියයි. කාන්තාවක හා ගෙදර සිටි බෝඩිංකාරයින් දෙදෙනකු පරිගණක හා උපාංග ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මා කම්මන්තයට නැතේ -තැනක් රටේ (ම)
බටුවත්තේ තමයි ඉස්සෙල්ලාම ලංකාවේ හොරසල්ලි අච්චු ගැහුවේ. (ම)
අර කෝට්ටෙන් අල්ලපු පැක්ටරියට මොකද උනේ? (බ)
තියෙනදේත් හොරකම් කරගෙන යන බෝඩිංකාරයෝ තමයි අපිට නම් එන්නේ. (නි)
දැන් රාගම බටුවත්තත් හරිම ප්‍රසිද්ධයි හොර වැඩ වලට. දැන් හොර සල්ලිකාරයොත් ඉන්නවා. මොනවද තව අඩු? (නි)
දැන් මිනිස්සු බලන්නේ මොනම ක්‍රමයකින් හරි සල්ලි උපයන්න (නි)
හිරේ ගියත් මොකද? දැන් හොඳට බිස්නස් කරලානේ තියෙන්නේ (නි)