ලීසිං සමාගමක වාහන වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මූල්‍ය වංචා විමර්ශන ඒකකය අද (18) ප්‍රශ්න කිරීම ඇරඹූ බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් පසුගියදා ප්‍රශ්න කිරීමෙන් පසු මොහු කැඳවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට සමහරු කරලා තියෙන්නේ හොරුන්ට ඉනිමං හදලා ඔවුන් සිහින මාළිගා ඉදිකළ එක. දැන් යහපාලනයෙන් මිනිසුන්ගේ වැඩ සිදුවෙනකොට පෙර වැරදී කැපී පෙනෙනවා (නි)