බ්‍ර්‍රාහ්මී අක්ෂර සහිත, ඉපැරණි කාසී 135 ක් සහිත මැටි කැටයක් කල්පිටියේ සොත්තුපිටිය වාඩිය ගොවි බිමකින් හමු වී ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
තම ඉඩමෙන් මැටි බඳුන ගොඩගත් එම්.කාදර්. මහතා කිවේ තමන්ට හුනියමක් කර ඇතැයි සිතු බවයි.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් මංජුල උඩුමලගල එම කාසී, සහ මැටි බදුන සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට යැවීය. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සැළකෙන ඓතිහාසික අල්ලි රාණි මාලිගයේ නටබුන් පිහිටා ඇත්තේ මෙම ස්ථානයේ සිට කිලෝ මීටර තුනක් පමණ නුදුරිනි. කුවේණිය එහි වාසය කළ බව ජනප්‍රවාදයේ කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ විතාන සූරීන්ට මග හැරුණු-හෙළ උරුමය පොළවේ සැගඋණු (ම)
නියමයි, හූනියම් ගොඩගන්න මුවාවෙන් දැන් ඉතින් ඒ පලාතම හාරයි. (ර)
එහෙනම් කුවේනිත් ඒ කාලේ කඩේ යන්න ඇත්තේ මේ සල්ලි වලින් වෙන්න ඇති. අපේ ආච්චිලා සීයලා නම් ඒ දවස්වල, සල්ලි මුට්ටි හංගලා තිබ්බේ කුස්සියේ ලිප්බොක්කේ. (ර)