දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා නාවල ඇළකින්ද සොයාගත් අත් සහ කකුල් මෙම සිරුරට අයත් දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගත් බව පොලීසිය කියයි.
පසුගිය සෙනසුරාදා දෙමටගොඩ සිරිධම්ම මාවතේ තැනකින්ද ඉරිදා නාවල ඇළකින්ද සොයාගත් අත් සහ කකුල් මෙම සිරුරට අයත් දැයි සොයා බලන බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු, මිනිස් ජීවිතයට නොමැති ගරු-රටකට නොමැත සුබ හෙට දවස සරු (ම)
සම්පත් වන්නිආරච්චි, 2015 ජනවාරි 08 දිනට පස්සේ පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති බැලුවෙම නැද්ද? (නි)
මේකද අපි බලාපොරොත්තු වූ වෙනස? (නි)
කෝ මේවා නවතන්නේ නැද්ද? (නි)
මේවගේ දේවල් වර්තමානයට අලුත් දෙයක් උනාට රජකාලේ "සතර කඩකට කපා සතර වාසල් දොර එල්ලා තැබීමේ" දඬුවම ක්‍රියාත්මක කලාම මෙහෙම තියෙන්න ඇති. (ර)
මෙහෙම දේවල් වෙනවා නම් රජයක් අවශ්‍ය නැහැ. මිනීමරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ.(ම)
අම්මෝ! මෙහෙම ගියොත් ඉදිරියේදී තව මොනවා අහන්න දකින්න ලැබේවිද? (නි)
යහපාලන සමයක මෙවන් දේවල් වෙන්න පුලුවන්ද? (නි)
2015 ජනවාරි 08 දිනට පෙර මෙහෙම දෙයක් සිදු වුණා නම් ඒවා සහෝදර සමාගමේ පාලනයට බැරකර මාධ්‍ය සංදර්ශන පවත්වනවා. පත්තරවල හා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ ඒවා. අද පත්තරේක කුඩා පුවතක්. රූප පෙට්ටියේනම් දැක්කෙත් නෑ. ඒකයි වෙනස.(අ)
අහනකොටත් බය හිතෙනවා (නි)
යහපාලන සමයක් ඇතිකරන්න හැදුවට යක්කු වගේ ජීවත්වෙලා සිටි කට්ටියට පරණ පුරුදු අතහරින්න අමාරුයි. යහපාලනය දිගටම තිබුනොත් තව අවුරුදු 100 කින් විතර ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි. (නි)
රට තුළ නැවත භීෂණයක් උදාවෙනවාවද්ද? (නි)
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිටාරක්ෂාවයි..! (නි)
සම්පත්, ඔබගේ නිර්භීත ප්‍රකාශයට නවසීලන්තයෙන් එන උපහාරය කරුණාකර පිළිගන්න (නි)
බය වෙන්නවත් කලබල වෙන්නවත් එපා. ඉස්සරත් ඔහොම තමයි. අපි උසස්පෙළ විභාගෙට ගියෙත් පාරේ අයිනේ පිච්චුණු මළ මිනී දකිමිනුයි. (නි)
සම්පත්ට නම් යමක් තේරෙනවා වගෙයි. (නි)
ආයෙත් මෙහෙම කතා අහන්න ලැබුනානේ ..... (නි)
හා හා සුමුදුහේවා, ඉස්සරත් ඔහොම හින්දා දැනුත් එහෙම වුණාට කමක් නැද්ද එතකොට? හෙට අනිද්දා ඔහේටත් ඔහොම වුණොත් අපි කියන්නම් කමක් නැහැ ඉස්සරත් ඔහොමයි කියලා! (නි)
අනේ අනේ! මේකත් යහපාලනයට බැර කරන්නද හදන්නේ? (නි)