සන්ධාන මන්ත්‍රීවරු හය දෙනෙක් අද (17) කළු ඇදුමින් සැරැසී බලපිටිය ප්‍රාදේශිය සභා මාසික සභා රැස්වීමට ආහ.
සභාපති දයානන්ද සිල්වා සහ උප සභාපති සමරජීවද සිල්වා මහත්වරුන් ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් සුදු ඇද සිටියේය.
කළු ඇඳුමින් පැමිණියේ ඇයි දැයි මාධ්‍යවේදීන් විමසුවද ඔවුන් එයට නිසි පිළිතුරු දුන්නේ නැත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ සජින්වාස් ගුණවර්ධන අත්අඩංගුවට නොගන්නා ලෙස රජයට බල කරමින් ඔවුහු කළු ඇඳුමින් සැරැසී ආ බව දැනගන්නට ඇත.
මේ අතර පොලිස් බුද්ධී අංශ නිලධරයකු බව කියන පුද්ගලයකු සභාවේ පින්තූරගත් බවත් ඔහු කවුදැයි ප්‍රශ්න කළ විට පැන දිව් බවත් ඔහු පසු පසදිව ගිය මන්ත්‍රීවරුන් බලපිටිය නගරයේදී ඔහු අල්ලාගත් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුරවලට අකමැති -ආසයි -බයයි (බ)
යුද්දය දිනු ආරක්ෂක ලේකම් හිර ගෙට..... කොටි නායිකාවෝ නිදහස්...(බ)
ඔක්කොටම පිස්සු වගෙයි මට පෙනෙන්නේ. (දිල්)