මාධ්‍ය නිදහස ඇති කරන ලෙස ඉල්ලා පානදුර බෙක්කේගම පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කළ බව කියන කේ එම් වසන්ත නම් පුද්ගලයෙක් රත්මලාන ගොළුමඩම හන්දියේදී රොබරෝසියා ගසකට නැඟ පැය පහක් රැදී සිට ගසින් බැස ගියේය.
මාධ්‍ය නිදහස ඇති කරන ලෙස ඉල්ලා පානදුර බෙක්කේගම පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කළ බව කියන කේ එම් වසන්ත නම් පුද්ගලයෙක් රත්මලාන ගොළුමඩම හන්දියේදී රොබරෝසියා ගසකට නැඟ පැය පහක් රැදී සිට ගසින් බැස ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ඇත තම දැමුණ සිත තුල (ම)
ඉතින් ඕකට නෙවේද ඡන්දෙ දුන්නේ.? (ර)
පසුගිය කාලේ නින්ද ගිහින් ඉඳලා දැන්ද ඇහැරුනේ? (ර)
අනේ පවු කියලත් හිතෙනවා මුහුණ දැක්කහම (නි)
සමන්ති, මුහුණෙන් මිනිසෙක් මනින්න පුලුවන්ද? (නි)
ඉතින් මොකුත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිලා නැද්ද? (නි)
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබාගනින් .... (නි)