රජයෙන් සහන මිලට දුන් යතුරුපැදියේ සිය සහෝදරයා බව කියන පුද්ගලයකු ද සමග වල්ලපට්ටා ග්‍රෑම් 564ක් ගෙනයමින් සිටි තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි.
රජයෙන් සහන මිලට දුන් යතුරුපැදියේ සිය සහෝදරයා බව කියන පුද්ගලයකු ද සමග වල්ලපට්ටා ග්‍රෑම් 564ක් ගෙනයමින් සිටි තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩා සහෝදර සමාගමක් (ම)
මොනවා වුණත් දෙන්නා හොඳ සහයෝගයෙන් කළ වැඩක් වගෙයි (නි)
යහපාලනයෙන් මෙතෙක් කළදේට අමතරව හැකිනම් වල්ලපට්ටාවත් වගාකිරීමට ගොවියන් දිරිගන්වා එමඟින් විදේශ විනිමය අප රටට ලබාගැනීමට කටයුතු කරන්න බලන්න (නි)