කලක් තිස්සේ අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රියදුරෝ පිරිසක් බටපොළ හන්දිය හරස් කර ටිපර් නවතා අද (17) උද්ඝෝෂණයක් ඇරඹූහ.
පොලිසිය තම පස් ප්‍රවාහනයට ඉඩ නොදෙතියි ඔවුහු චෝදනා කරති. පොලිසිය කියනුයේ බලපත්‍රයක් නොමැතිව කියුබ් තුන් කාල දක්වා ප්‍රවාහනය කිරීමට ඉඩ දුන් බවත් එහෙත් දැන් එම ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය කරන නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇති බවයි.
ටිපර් 30ක් පමණ පාරේ නවතා පාර අවහිර කිරීම නිසා ඇල්පිටිය හා ගාල්ල දෙසට වාහන ගමනාගමනයද නතරවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ නීතිය භයානක අත්හදා බැලීමක් (ම)