කොළඹ වරායේ ප්‍රවාහන කටයුතු කළ කන්ටේනර රියදුරන් පිරිසක් ඉඟුරු කඩේ හංදිය අවහිර කරමින් දෙදිනක් තිස්සේ පවත්වන වර්ජනය මහජන පීඩාවක් බව තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම උත්ඝෝෂණය තහනම් කරන ලෙස නියෝග කළේය.
එම පිරිසේ උද්ඝෝෂණය නිසා පාර අවහිර වී මහජනතාවට පීඩා වෙතියි පොලිසිය අධිකරණයට කරුණු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලිත, සාධාරන පාලනය යනු ජනතාවට පීඩානොවන ලෙස නිසිලෙස,නිසිකල, නිසි විසඳුම් දීමයි (නි)
කිසිවෙකට සම්බන්ධ නැති සාමාන්‍ය ජනතාව ගැන කිසිම තැකීමක් නොකොට උවමනාවෙන්ම ජනතාවට පීඩාකාරී වන ආකාරයට උද්ඝෝෂණය කරන එක දැන් උද්ඝෝෂකයින්ගේ අලුත් විලාසිතාවක් වෙලා. තමන්ගේ අයිතීන් සඳහා උද්ඝෝෂණය කිරීමට පෙළපාලි යාමට තිබෙන අයිතිය අනිත් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් නිදහසේ සහ බාධාවකින් තොරව කරගෙන යාමට තිබෙන අයිතියට අවහිර නොවන විදියට භාවිතා කළයුතුය. (නි)
ඉවරද? (ස)
මේ ආණ්ඩුවට තාම දින 60 ගානයි, රටේ ප්‍රශ්න විසදීම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ ගැන මුලින්නම හොයන්න වෙයි වගේ? (ර)
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න (නි)
ගිය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් මේ යහපාලනය එක්ක හරියන්නෙ නැහැ. දැන් තියෙන්නේ සාධාරණ පාලනයක් (නි)