කැලණියේ උත්පලවණ්නා දේවාලයේ ‘කැලණි ඇතා ‘හෙන්ඩුවෙන් ඇන තුවාළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල සතුන් වත්තේ පංශු වෛද්‍යවරු අද (07) ඇතා පිරික්සුහ.
තුවාල ඇති බව ඔවුහු කියති.
දින කිහිපයකට පෙර මෙම ඇතා විසින් ගොව්වාට පහර දී ඇතැයිද එම පහරදීමෙන් ඔහු මිය ගිය බවද කියති.
මෙම දේවාලය හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ඉදි කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුන්ට හිරිහැර කරන්නේ සතුන්ටත් වඩා අන්ත සතුන්ය (නි)
අලි-මිනිස් ගැටුමේ සිදුවීමක්
කාගෙන් බේරුනත් මර්වින් කපු මහත්තයගෙන් නම් බේරෙන්න වෙන එකක් නැහැ. එයා දැන් තනි අලියා වගේ ඉන්නේ.(ම)
මිනිසුන්ගේ ප්‍රශ්න වලට අහිංසක සතුන් මොනවා කරන්නද? (නි)
දැන් කුලප්පු වුන අලියෙක් වගේ. (නදී)
ඇතාට තිබුනේ ආචාර්යතුමාට අනින්නයි (නදී)