ඉන්දියා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරට අතර ඓතිහාසික සහ ශක්තිමක් සබඳතා සඳහා මග විවර වී ඇතැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි ඒ එන් අයි වෙබ් අඩවිය වාර්තා කරයි.
දශක තුනකට පසු ඉන්දියා අගමැතිවරයකු උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බවත්, එය උතුරේ දෙමළ ජනයාට ධනාත්මක පණිවුඩයක් ලබා දෙන්නක් බවත් එම පක්ෂය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳ නම් කවුරු අවා ගියාට අපට කම් නැත (අ)
පසුගිය මස තුන තුළ දේ උතුරේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ,ශ්‍රී ලංකා රජයට ඉන්දියාව කුමන ආකාරයකින් උදව් කර තිබේද? (අ)
උතුරේ දෙමල ජනතාවට විශේෂ බලතල ඉල්ලන්නේ මොකද? එන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ අනිත් පළාත්වල සිටින පුරවැසියන් මෙන් ඔවුන්ට ජිවත් වීමට ඇති අපහසු කම් මොනවාද ? (අ)
ඉන්දියාව සමග තවත් ගිවිසුම් අත්සන් කිරෙමට පෙර උතුරේ පවතින ප්‍රශ්න ඉන්දියාවේ සහය ඇතුව විසදාගත යුතුය. මින් අදහස් කරන්නේ විශාල බලතල දීම නොව, ද්‍රවිඩ ජනතාවට අනිත් ලාංකිකයන් සේ රටේ පවතින නීති රීති පිළිපදිමින් ගෙවත වන ලෙස කීමය. ඉන්දියාව මෙය නොකරන්නේ නම් , වෙන බලාපොරොතු මොනවාද? (බ)
ඉන්දීය අගමැතිගෙන් වතුකරයේ වෘත්තිය සමිති වලට ඇරයුම්? අපේ අය ව්‍යවස්ථා සංශෝධනය කරනවා. මොනවටද? කොහෙද ක්‍රියාත්මක කරන්න යන්නේ? (බ)
රටට හොඳනම් කියන්නේ නැතුව රටට හොඳද කියල බැලුවනම් වටිනවා. කිසිදාක හොඳයි නොකී අය දැන් හොඳයි කියන්නේ ඇයි (ස)
හැබැයි වැඩි සෙනෙහෙ දබරෙටයි කියලා කතාවකුත් තිබෙනවා (නි)