කටුනායක ගුවන්තොටුපළට එන ගුවන්යානා වලින් ඉවතලන විවිධ ද්‍රව්‍ය සෝදා යළි තොග වශයෙන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු රියදුරන් දෙදෙනකු භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.