වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගෙන් 1990 දී හෙරොයින් කුඩු ග්රෑම් 88 ක් ගල්කිස්සේදී අත් අඩංගුවට ගැනීමට සම්බන්ධ පොත් පත් අස්ථානගතවී ඇතැයි පොලිසියෙන් කළ දැනුම් දීමකට හේතුදක්වන ලෙස ලබන 17 වැනිදා මහාධිකරණයේ පෙනී සිටින්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිටට මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස මීට 6 මාසයකට පෙර නියෝග කළත් ඔහු අධිකරණයට නොපැමිණි බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියපන්කො 1990 දී මොකද වුණේ කියල (අ)
නියපොත්තෙන් එදා කඩන්න තිබුණා.