පරණ යකඩ තොගයක් ලබා දෙන බව පවසා හලාවත ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 96ක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනට අද මෝසමක් මගින් අද ඇප ඉල්ලූ නමුත් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
හලාවත එස් එච් ආර් රෂ්මිගෙන් මේ මුදල් වංචා කර ඇතැයි උසාවියේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරණ කලට පව් මිරිය මීසේ විඳින කලට දුක දැඩිවෙයි ගිනි සේ. (ස)
මෙයා මෙයාගේ තාත්තගේ නමත් කනවා. ලයනල් ගුණවර්ධන බොහොම හොද මිනිහෙක් (බ)
කළ කර්ම පල දෙනකොට අහසේ හෝ මහා මුහුදේ හෝ ගල් ගුවවක හෝ සැගවී බේරීමට නොහැකිය - ධම්ම පදය (බ)
අනේ දැන් කාගේ සරණද? (ස)