විදේශ ඇමැති මංගල සමරවී මහතාගේ ගොරකානේ නිවසින් 2013 දෙසැම්බර 30 වැනිදා ලැප්ටොප් පරිගණක යක් හා විස්කි බෝතල හතක් සොරාගත් රත්මලානේ ශ්‍රීමාල් ප්‍රියංකරට රුපියල් 3000 ක දඩ නියම කළ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා වසරක සිර දඩුවමක්ද නියම කර එය දස වසරකට අත්හිටැවීය.
ප්‍රියංකර වරඳ පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ගාදු, ඔය නිකන් ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චයකාරයෙක් වගේනේ අප්පා! තීන්දුව දීල අත්සන් කරලා යටින් තිතකුත් තියල! (ස)
මේ විස්කි සහ පරිගණක සොරාට ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා , පසු ගිය ආණ්ඩුවෙන් , මංගලට අපහාස කිරීමට , ආණ්ඩු වෙනස් උනාම නිතිය ඉදිරියට අවා (බ)
අනේ එයා විස්කි බොනවද ? මෙයා ඇල් වතුරත් නිවල බොන කෙනෙක් නේ. (ස)
අපි එතන හිටියේ නැති නිසා කවුරු හරිද කියලා නම් හරියටම දන්නේ නැහැ (නි)