පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ කල් බදු සමාගමකට මහජන බැංකුවෙන් දුන් රුපියල් දස කෝටියක ලීසිං පහසුකම් ගෙවා නොතිබිය දී එම සමාගම ලීසිං ක්‍රමයට ගත් වාහන මහජන බැංකුවට අත්පත් කර නොගැනීමට ක්‍රියා නොකළේ ඇයි දැයි මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රශ්න කළේය.
ඔහු ඒ කාලයේ මහජන බැංකුවේ සභාපතිවරයා විය.
මෙම ප්‍රශ්න කිරීමට පැය පහක් පමණ ගත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සරල ප්‍රශ්නයක් නේ අහල තියෙන් නෙ. (අ)
හිටපු ජනාදිපති තුමාගේ ළඟින්ම ඉඳගෙන එතුමාව විනාස කරපු කෙනෙක් .රාජ්‍ය පරිපාලන සේවයේ ඉහලම තනතුරු යාළුවන්ට බෙදල එක විනශකළා.(අ)
හිටපු ජනපතිගේ විශ්වාශය දිනාගෙන එතුමා ළඟින්ම සිට වැඩකළ කෙනෙක් හැටියට මෙතුමාට අපේ ප්‍රණාමය! (නි)