ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද දෙරට නායකයන් ඉදිරියේ ගිවිසුම් හතරක් අත්සන් තැබීය.
රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරී ගමන් බිමන්වලදී වීසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව පිළිබඳ ගිවිසුම, රේගු කටයුතුවල දී දෙරට අතර සහයෝගය දැක්වීමේ ගිවිසුම, තරුණ කටයුතු සංවර්ධන ගිවිසුම හා රවීන්ද්‍රනාත් තාගෝර් පදනම රුහුණ සරසවියේ පිහිටුවීම එම ගිවිසුම් හතරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති මේ උත්සවයට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ද, මැති ඇමැතිවරු ද, ඉන්දියා නිලධරයෝ ද එක් වූහ.
ඡායාරූප ඉෂාන් සංජීව































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය අගමැති තුමා ශ්‍රී ලංකා අප මාතෘ භූමියට සැපත් වීම අපට භාග්‍යයකි. ඔහු උදාර සංස්කෘතියක් ඇති පුද්ගලෙයකි. අප රටට යහපත් දවසක් උදා වී අැති බව පෙනි යයි. මා වත්මන් අප රජයටත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාටත් හිස නමා ගරු කරමි. (නදී)