ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මින් මද වේලාවකට පෙර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
කතානායක චමල් රාජපක්ෂ මහතා ඔහු පිළිගත්තේය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු නිලධාරීහු ඔහු පාර්ලිමේන්තු මන්දිරයට කැඳවාගෙන යනු ලැබූහ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතන හතර වැනි ඉන්දියා අගමැති මෝදිය.
1962 දී ශ්‍රී ජවහල්ලාල් නේරුය ද, 1973 අප්‍රේල් පස් වැනි දා දී ඉන්දිරා ගාන්ධි මහත්මිය ද කොටුව පාර්ලිමේන්තු මන්ධිරයේ දී (දැන් ජනාධිපති ලේකම් කාර්යාලයය) , මොරාජ් දේසායි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ධිරයේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතූහ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
භාරත නායක පාර්ලිමේන්තුව අමතයි
මොහොමඩ් Friday, 13 March 2015 03:51 PM
පස්සේ පරිප්පු දායිද දන්නේ නැහැ (අ)