ලෝක කාන්තාවගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ 59 වන සැසියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද එම සැසිය ඇමතුවාය. එහිදී ශ්‍රී ලංකා කාන්තාවන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන මෙහිදි දීර්ඝ වශයෙන් ප්‍රකාශ කළාය. කාන්තා හිංසනය ගැන දැනුම්දීම සඳහා පිහිටුවා ඇති පොලිස් කාන්තා කාර්යංශය ගැන ද එම කොමිසමේ නිලධාරින් දැනුම්වත් කළාය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථානයේ පැවැත්වෙන මෙම සමුළුවට ලෝකයේ රටවල් 193ක කාන්තා කටයුතු පිළිබඳ මැති ඇමැතිවරුන් සහා සාමාජික සාමාජිකාවෝ සහභාගී වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කොහොමද ඕකට ගිහින් කතා කරන්නේ එය එයාගෙන්ම අහල යන්න ඕන මේ ලෝකේ 99 %ක් තියෙන්නේ බොරුවම තමයි. සත්‍ය කොතරම් අමාරුද සොයා ගන්න (නදී) .
ශ්රී ලංකාවේ සංස්කෘතිය වගේද, සුද්දාගෙන් හම්බවෙන ජ්‍යාත්‍යන්තර ප්‍රමිති සහතිකකය ! (නදී)
ලක් වනිතාව වෙනුවෙන් මේ ගොල්ලන් මොනවද කරලා තියෙන්නේ ? එන්න එන්නම ලක් වනිතාවගේ සමාජීය , ආර්ථික තත්වය පිරිහීමෙන් පවතී. කාන්තා හිංසනය සම්බන්දව කාන්තා කර්යාන්සය පිහිටුවේ දැනට වසර දොළහකට පමණ පෙර. රටේ ජනතාවගේ බදු මුදලින් ලෝක සවාරි යාම අපේ රටේ දේශපාලකයන්ට ආවේනික ගති ලක්ෂණනයක්. (නදී)
අබේගේ කටේ මසුරන් දාන්න වටිනා කියමනක් (නදී)
අබේගේ කටේ මසුරන් දාන්න වටිනා කියමනක්. නියමයි (නදී)
මෙයත් කාන්තා කටයුතු ඇමතිලු. එතකොට රෝසි සේනානායකත් කාන්තා ඇමතිලු. කවුද ඇත්තටම නියම ඇමති? (නදී)
බොහොම විශිෂ්ඨයි (නදී)
මේවා ඇත්තටම විහිළු. මෙයා තිස්ස ගියා විතරයි එයත් යන්න හැදුවා. පාක්ෂකයන්ගේ බලපෑමට යන්තම් නොගිහින් හිටියේ.(නදී)