දස දිනකට පෙර සිරිපා අඩවියේ ඉඳිකටුපානේ ලිහිණිහෙළ මහ කැලේ අතරමංව සිටි 48 හැවිරිදි කතක සොයා ගැනීමට පොලිසිය හා සෞඛ්‍ය සේවකයෝ සමත් වූහ.
වතුර බොමින් මහ වැස්සටද තෙමෙමින් මේ කත සොයාගන්නා විට ලිහිණිහෙළ ගල්තලාවක් මත වැතිර සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඇය දකුණු තලංගම රංජිනී කුරේ නම් කාන්තාවකි. ඇය වාඩිවී සිටි ගල්තලාව එහා පැත්තේ අඩි සිය ගණනක පල්ලමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නම් මේක අහඹු සිදුවීමක් කියලා (නි)
ශ්රී පාදය වන්දනාවේ යන්නේ නම් හොඳින් පේ වී කටවරද්ද ගන්නේ නැතුව යන්න කවුරුත් හිතට ගත්තොත් හොඳය.(ම)
වන්දනාවේ යන අය සිහිබුද්ධියෙන් යායුතුයි. (නි)