ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා (14) අනුරාධපුරය,යාපනය, තලෙයිමන්නාරම ප්‍රදේශයන්වල සංචාරය කරන අතර විවෘත කිරීම් රැසකට සහභාගී වීමටද නියමිතය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑ මහා චෛත්‍යට යන අගමැති මෝදි ඉන්දිය අධාර යටතේ ඉදිකෙරෙන මන්නාරම තෛලෙයි මන්නාරම දුම්රිය මාර්ග විවෘත කරයි.
තෛලෙයි මන්නාරමේ සිට ගුවනින් යාපනයට යන මෝදි මහතා යාපනය නගරයේ ඓතිසික මහජන පුස්තකාලයට යයි.
මෝදි උතුරු පළාත් මහ ඇමැති සිවි විග්නේෂ්වරන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.ඉන් අනතුරුව යාපනය ඉල්ලෙයි ප්‍රදේශයේ ඉන්දීය අධාර මත ඉදි කළ නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමටද ඉන්දිය අගමැතිවරයා සහභාගිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ආධාර රටේ අනෙක් ප්‍රදේශ වලට නැද්ද? (නි)
මෝදි පාර්ලිමේන්තුවේදී කළ කථාවෙන්, අධිරාජයෙකු සිය යටත් විජිතයක සරන සිතින් හැසිරෙන බව පේනවා.(නදී)
සාදරයෙන් පිලිගන්නවා. රාජපක්ෂ යුගයේ ඉන්දියානු මැදිහත්වීම් නිසා තමා උතුරේ සහෝදරයින්ගේ අයිතිවාසිකම් මෙතරම් දුරකට හෝ රැකුනේ.(නදී)