ඡායාරූප මාධ්‍යවේදී සංඛ විදානගමගේ ගේ ‘තෙවැනි ඇස‘ කුළුදුල් ඡායාරූප ප්‍රදර්ශනය අද (13) කොළඹ ජාතික කලා භවනේදී පැවැත්විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංඛගේ පියා වන ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා සහභාගි වු අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කියවල බලපුවම හිතෙනවා අපේ රටේ මොන තරම් බුරුවො සංඛ්‍යාවක් ඉන්නවද කියලා (නදී)
තිලක් -ඩුබායි - පොඩ්ඩක් කියනවද මොකක්ද එච්චරටම කරපු විනාසේ (නදී)
ඔබතුමාව මේ විදිහට හරි දකින්න ලැබීම සතුටක්.ඔබතුමා නැති අඩුව අපිට දවසින් දවස දැනෙනවා වැඩියෙන්.නැවතත් ඔබතුමාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා (නි)
මහින්ද මහතා පැරදුනේ නැහැ. අපියි පැරදුනේ. (නි)
සුමුදු හේවා කියන්නේ යුද්ධය පිලිබඳ වැඩ ටික ඔක්කොම මැදමුලන පවුලෙන් විතරක් කළා කියලද ? ත්‍රිවිද හමුදාව සහ රටේ අනිත් මිනිස්සු ඒගොල්ල ඒ ටික කරනකන් බුදියගෙනද ඉඳල තියෙන්නේ එතකොට ?(නදී)
බණ්ඩා, දිනුවේ කවුද කියලා හෙට අනිද්දාට බලාගන්න පුළුවන් (නි)
තවමත් මැදමුලන වලව්වේ ලෝන්ඩරියේ සහ කුස්සියේ වැඩ කරන උදවිය ඉන්න බව පේනවා. ඉස්සරහට පුළුවන් නම් ඊළඟ පරම්පරාවත් බේබිලාගේ තැන් වලට කඹුරන්න යවන්නකෝ. (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
බණ්ඩා ගේ අදහසට නම් කටට මසුරන් දාන්න වටිනවා.(නදී)
මමත් බණ්ඩා සමඟ එකඟයි (නි)
අනේ කාලේ වනේ වාසේ මත කුඩු නැත - සල්ලි නැත අම්මලට දරුවන් ගැන බය නැත නීතිය ඇත - හොරු නැත - මිනී මරුවෝ නැත වංචා නැත - සුදු වාන් නැත - මිනිස්සුන්ට බය නැත ආයෙත් එන්ඩ හදන්නේ ඉතුරු ටිකත් කන්නද?(නදී)
එල එල බන්ඩෝ ඔහොම යන් .(නදී)
ෂි ෂෙල් රටේ විදේශ ඇමති කියල තිබුන ලංකාවේ දේශපාලකයන් විශාල වශයෙන් එ් රටේ මුදල් තැන්පත් කරලා තිබෙන බව. රජය ඉල්ලා සිටින ඕනෑම මොහොතක තොරතුරු ලබා දෙනවා කියලා. ස්විස්,සේනත් ෆ්රැන්සිස්කෝ බැංකු වලත් තොරතුරු දෙන්න එම බැංකු කැමති වෙලා තිබෙනවා. අපේ මෝඩයෝ තවම හොරු පස්සේ යනවා. කාට කියන්නද? (නදී)
මහින්ද ගැන ඉරිසියාව සහ මහින්ද භීතිකාව යහපාලනයේම අංග තමයි බන්ඩෝ. (නදී)
ඔන්නෙ බබෝ අලිබබා එනවෝ. හොරු 40 ක් පස්සෙන් එනවෝ (නදී)
අපමණ නින්දා අපහාස හමුවේ නොසැලෙන ඔබේ තාදී ගුණය හැමටම ආදර්ශයකි. ඔබට ජයෙන් ජය වේවා. රට රකිනා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ නිරන්තරයෙන් ඔබ රකිත්වා. (නදී)
දෑ හිතකාමී නායකයාණෙනි ඔබට ජය වේවා! (නදී)
සංක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මෙතන වැදගත් වෙන්නේ නරඹන්න අාපු පිරිස නොවෙයි. වටින්නේ මෙම ප්‍රදර්ශනය ගැන අදහස් කියන එකයි. එ්ක පැත්තක තියල මේ ගොල්ලන් කතා කරන්නේ පැරදිච්ච දේශපාලකයෙක් ගැන. සංක මම ඔබට සුභ පතනවා ඔබේ උත්සාහය තව තවත් දියුණු වේවා කියලා.(නදී)
මෙතන ගොඩක් දෙනෙක් සුමනාදාසගෙන් කේන්දර බලන අය වගෙයි මට පේන්නේ. (නදී)
ලංකාවේ සිංහල මිනිස්සුන්ට අතීතය ඉක්මනින්ම අමතක වෙනවා. ප්‍රබාකරන් කියුවෙත් එයම තමයි. රට බේරාගත් රණවිරුවන් ගැනවත් කතාකරන්නේ නැහැ. එයාලට විරුද්දව පරීක්ෂණ තියන්න යනවා. ඇමෙරිකාවට කියන්නකෝ බින් ලාඩන්ව මැරුව එක ගැන පරීක්ෂණයක් තියන්න කියලා (නදී)
රටට වැඩක් කල එකම නායකයා දැක්කාම වැඩි දෙනෙකුට සතුටුයි. නමුත් රට පාවා දෙන්න සූදානමින් ඉන්න අයට ඒක තේරෙන්නේ නැහැ. ඔය බණ්ඩා, තිලක්, වගේ නම් වලින් අදහස් දානේ ඉන්දීය රෝ සංවිධානයේ ඔත්තු කරුවන් නැතිනම් බ්‍රිතාන්‍ය ඔත්තු කරුවන්. ප්‍රභාකරන් සිංහල ළදරුවන්ම කීයක් පන පිටින් පුළුස්සා මැරුවාද? වසර 35ක් තුල ප්‍රභාකරන් කල විනාසෙට වඩා විනාසයක් ගිය අවුරුදු 5 තුල සිදුවුනා කියන්නේ කටින්ද නැතිනම් ...? (නදී)
අනේ බණ්ඩා දන්නා හරිය? ගසාකෑවා නම් අවුරුදු තිහක යුද්ධය අවසන් කරන්නේ කොහොමද? (නි)
මහින්ද ජනපති තුමනි ඔබ තුමා නැවත මේ රටේ රජවෙන එක තමා අපේ එකම පැතුම (නදී)
බණ්ඩා කවද්ද අංගොඩ ඉදල අාවේ? (නදී)
ඩුබායි තිලක් හරි..මෙතුමා කවුද..මොනවද මේ රටට කලේ.. ඒ වගේද පොන්සේකා මහත්තය.. එයාම හමුදාපති වෙලා එයාම හමුදාව හදාගෙන අවශ්‍ය සියලු පහසුකම් එතුමාගේ වියදමින්ම සපයා ගෙන ජාත්‍යන්තරයත් කළමනාකරණය කරගෙන මුළු ත්‍රිවිධ හමුදාවටම අණ දීල උඩින් දියෙන් ගොඩින් තනියෙම ගේම අරගෙන ගිහින් ත්‍රස්තවාදය නැති කරපු උත්තමයනේ..දැන් ඔය දෙවන ලෝක යුද්දෙන් පස්සේ ප්‍රථම වතාවට මුළු ආසියාවෙන්ම දෙන්න හදන එකම එක ෆිල්ඩ් මාෂල්කමත් දෙන්න හදන්නේ තනියෙම දීපු ගේමටනේ.....එහෙම උත්තමයෙකුට බැරිද මේ හිටපු ජනපතිට ඇගිල්ල උස්සන්න..හැබැහින් බැරි උනත් පින්තුරෙන් හරි.. (නදී)
රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමා නිසා අද අපිට රටක් තිබෙනවා (නි)
ඡායාරූප ශිල්පී සංඛට සුබ පැතුම්! (නි)
අනේ බන්ඩෝ මොනවද මේ වෙලා තියන්නේ. හරියට රා බීපු මියා වගේ. හැමෝම හපා කනවනේ . (නදී)
යහපාලනය නිසා මිනිස්සු තමන් කැමති කෙනාට ආරාධනා කරන්න බය නෑ. මෙයා දිනුවානම් කොහොම තියෙයිද. කලා භවන ලැබෙන්නෙත් නෑ. පැරදුනු අය කොහේ ඉඳීද? (නදී)
අපේ ජනපති! සදා ණයගැතියි අපි ඔබට! (නි)
සටන තනියෙන් දිනුව කියල කවරුත් හිතන්න එපා. හැංගුන පොලිසියේ වීරයෝ ගැන කව්රුවත් බැලුවේ නැහැ. (නදී)
බණ්ඩා මහත්තයෝ, මහින්ද පැරදුනේ නැහැ. ඔයාට වැරදිලා. බලා ඉන්න අපේ රට බේරාගත් ඒ වීරයා ආයෙත් එන හැටි. කාගේ අතිනුත් වැරදි වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් රට පාවාදෙන කිසිම දෙයක් එතුමා කළේ නැහැ. ඔහු සදා වීරයෙක් (නි)
බංඩා මහත්තයෝ, එම්.ආර් පැරදුනේ නැහැ. ඔයාට වැරදිලා. බලන් ඉන්න අපේ රට බේරගත්ත ඒ වීරයා අායෙත් එන හැටි. කාගේ අතිනුත් වැරදි වෙන එක සාමාන්‍ය දෙයක්. එ්ත් රට පාවාදෙන කිසිම දෙයක් එතුමා කලේ නැහැ. ඔහු සදා වීරයෙක් (නදී)
බණ්ඩා ඔයත් පැවත එන්නේ රජ කාලේ සුද්දට රට පාවා දීපු පෙළ පතකින් නේද ? (නදී)
බණ්ඩා ඔයත් පැවත එන්නේ රජ කාලේ සුද්දට රට පාවා දීපු පෙළ පතකින් නේද ? (නදී)
බණ්ඩා, ඔයත් පැවත එන්නේ රජ කාලේ සුද්දාට රට පාවාදුන් පෙළපතකින්ද? (නි)
බණ්ඩාගේ ටිකිරි මොලේ.(නදී)
බණ්ඩා, පැරදි පැරදි හිටිය අනෙක් අයට තණ්හාව නැද්ද? මේක පුද්ගලික ආරාධනයක්. ඒකට යන්නවත් නිදහසක් නැද්ද? (නි)
මහින්ද මහත්තයෝ, ඔයා ලග වැඩිවෙලා ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න.(නදී)
ප්‍රකාශ්, ඔබ කියන විදිහට ඔබත් "කැලෑ නරියෙක්." (නදී)
අර ඡායාරූපයේ ඉන්න ජනරාල් සරත් පොන්සේකා මහත්තය නිසා අද අපිට රටක් තියෙනවා (නදී)
ඔබතුමාව දැකීමත් සතුටක්. රට නිදහස් කරදුන් නායකයාණෙනි,අපේ සහයෝගය හැමදාමත් ඔබතුමාටයි. (නි)
අනේ මන්ද මොකද කියල මෙතුමාව දකිද්දීත් හිතට දැනෙන්නේ පුදුම සතුටක් .(නදී)
අද මේ ගුණමකුවෝ පාරක බැහැල බය නැතුව යන්නේ මේ ජනාදිපති නිසා. මෙතුමා නැත්නම් ඔය කට්ටිය බස් බෝම්බෙකට අහු වෙලා අද ඉන්නේ හොල්මන් වෙලා.(නදී)
ඔබට ජයෙන් ජය! (නි)
මොනවා? අර ජෙනරාල් මටද ඇඟිල්ල දික්කරන්නේ ? (ස)
තවත් මෝඩ මිනිස්සු ඉන්නවා.......... (ස)
කොන්ද පන තියන ජනපති තුමෙක්. නැවත එන්න ඔබතුමාට ජය (නදී)
මතු සංසාරේ කවදාවත් මේ රටේ නායක කම නොලැබේවා! (නදී)
මේ මෝඩ රංචුව ඉන්නකම් ඉතින් මෙයාට (ස)
ලෝකේ දැනට ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම නායකයන් දෙදෙනා තමයි පුටින් සහ රාජපක්ෂ, දෙන්නටම ලෝකේ නායකයෝ බයයි (නදී)
විලි ලැජ්ජා කියන එක ගෑවිලාවත් නෑ. (ස)
කල ගුණ දත් ජනතාව කවදත් මහින්ද මහත්මා සමග ඉන්නවා.සැබෑ නායකයා ඔහුයි.රටක වටිනාකම ,සැබෑ නායකයකුගේ වෙත්තාට,බණ්ඩාට නොතේරුනාට බුද්ධිමත් අයට තේරෙනවා.මහින්ද මහත්මානෙනි ඔබට දිගාසිරි.(ස)
ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ෆොටෝ එක දැකලා බය වෙලා වගේ , පව් ,ෆොන්සේකා මහතා මහත්මයෙක් , එතුමා ඔබට කිසිවක් නරකට කරන එකක් නැහැ . (ස)
රටට හිතවත් මනුස්සකම් ඇති එමෙන්ම සරත් ෆොන්සේකාට වඩා යුද්ධයට දක්ෂ කොබ්බෑකඩුව විජය විමලරත්න වගේ රණවිරුවන් අපට හිටියා. එහෙත් ඔවුන්ට කළ නොහැකි දෙයක් ෆොන්සේකාගේ කාලේදී උනේ බටහිර බලපෑම් හමුවේ නොසැලෙන මහින්දගේ අභීත දේශපාලන නායකත්වය නිසයි. ෆොන්සේකා ඔයාලට වීරයෙක් වුණාට සුදු කොඩි කතාව කීවා. (නදී)
සිල්වා - ඔයාගේ නමින්ම පේනවා කවුද රට පාවා දුන්නේ කියලා (නදී)
සංජීව බුද්ධිමත් (නදී)
ඩුබායි තිලක්ට එක්කෝ බෙහෙත් වේල වැරදිලා නැත්නම් මාත්‍රාව වැඩියෙන් අරගෙන. පව් හොඳට හිටපු අහිංසක මනුස්සයා (නදී)
සුමුදු හේවා, කතාවක් තියෙනවනේ "කපටියන්ට" ලැජ්ජාවක් කියල දෙයක් නැහැ කියලා. ඇයි අහල නැද්ද? (නදී)
රාජ්‍ය සේවකයන් හැටියට 55 දී අපිව විශ්‍රාම යැවුවට 71 ක් වෙලත් අායෙත් රට විකුණගෙන කන්න තියෙන ආසාව ගැන අපිට දුකයි. (ම)
මහින්ද මහත්මයා යුද්දය දිනුව කියල හැමදාම රට පාලනය කරන්න ඕන නැහැ. එතකොට වෙන්නේ ඒකාදීපති පාලනයක් බිහිවෙන එක. බලය අත් හරින්න බැරි අය එන්නේ රටට ආදරයට නෙමෙයි බලයට ඇති ආසාවට. බුද්ධ ධර්මය මතක් ක රගැනීම දෙලොවටම සුව දෙයි (නදී)
මේ දින 60 ට රට ඉදිරියට ආපු ගමන එකපාරම නැවතුන වගේ දැනෙනවා අවරුදු 6 කදී කුමකින් කුමක් විද සිරිලකට (ස)
සියලුම සම්පත්, රාජ්‍ය ආයතන තමන්ගේ පවුලේ බුදලයක් කියල හිතාගෙන වැඩ කලේ. මොනදේටද එයා ඇඟිලි නොගැහව්වේ. අධිකරණය,පොලිසිය, උසස් අධ්‍යාපනය, පාර්ලිමේන්තුව, වනජීවීන්, පරිසරය මෙකී නොකී සියලු දේ තමන්ට හිතු හිතු විදියට පරිහරණය කළා.(ම)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්. ගොඩ වැඩි කරගන්න කැමති අය කවුද කියල මෙතනින්ම පේනවා (නදී)
මහින්ද මැතිදුනි නැවතත් රට විනාශ කරන යම පාලකයන්ගෙන් රට රැකගනු මැනවි.! (නදී)
එහෙම කෙහොමද ? (නදී)
සදාකාලික නායකයෝ බිහි වුනාම සදාකාලික හොරුත් ඒ වටා බිහි වෙනවා. ඒක සරල සත්‍යයක්. කාලයක් යනකොට හොරකම නිතිගත කරගෙනම කරගෙන යනවා. අපේ රටට යවලා තිබුනෙත් ඒක. ඒකෙන් තමයි අතේ පිච්චිය නැතිව හිටි අය බලන් ඉන්නැද්දි ප්‍රකෝටිපතියො වුනේ. මේ නිසා මේ උන වෙනස හොඳයි (නදී)
දිසා නියමයි (නදී)
සුසන්ත හරි (නදී)
තිලින අමාරු නම් මැද මුලනට යන්න (නදී)
සනාට පිස්සු (නදී)
නැවත ඔබ එන්න අපි ඔබ සමගයි (නදී)
සුමුදු, කුහක කතා නොකියා ඉදින්. කොබ්බෑකඩුවට වඩා දක්ෂයෙක් තමා සරත් ෆොන්සේකා. ජෙනරාල්ට පින් සිද්ද වෙන්න තමා මහින්දත් මහ ලොකු මිනිහෙක් වුනේ. මේ පල දුන්නෙ මහින්ද ජෙනරාල්ට කරපු දේ තමා. සුදු කොඩි කතාව මහින්දගේ නිර්මානයක්.(නදී)
තිලක් හරියට කතා කරන්නේ ජාතියක් ජන්මයක් නැති කෙනෙක් වගේ. නියම සිංහලයෙක් නම් වෙන්න බැහැ. (නදී)
සුමුදු හේවා, මම ඔබ සමග එකඟයි. ෆොන්සේකා මහතාට වඩා එහෙනම් කොබ්බෑකඩුව මහතා සිටියේ. යුද්දේ ඉවර කරන්න ඉස්සර හොඳ දේශපාලන නායකත්වයක් තමයි නොතිබුනේ. මහින්ද මහතාණෙනි ඔබ අපේ සදාතනික විරුවා. ඔබට බුදුසරණයි (නදී)
කරුණාකර ඔබ නොදන්නා සියලුම දේ තිලක්-ඩුබායි ඇමතීමෙන් දැනගත හැකි බව සලකන්න! ඔහු වැනි විද්වතුන් රටට නොව මුළු ලෝකයටම සම්පතකි!(නදී)
බණ්ඩායි නයනයි අල්ලලා දන්නා ඕන කූඩුවකට (නදී)
මේ දින 60 ට ඉදිකිරීම් අංශයේ රැකියා ලක්ෂයක් පමණ අහිමිවෙලා. මාද්‍ය සංදර්ශන පමණයි. යහපාලනයට ජයවේවා(නදී)
නියම සිංහලයෙක් කි්යන්නේ රටේ සාරය උරා බොන්න දඟලන හොරුන්ට ඉනිමං තියන කෙනෙකුට නෙමෙයි. (නදී)
හන්දි වල, බෝක්කු උඩ රස්තියාදු ගගහ හිටිය කිසි උගත් කමක් නැති උදවිය පළාත් සබා ප්‍රාදේශිය සබා වල සබාපති කම් කරන්න පටන් අරගෙන අවරුදු 5-6 යන්න කලින් තට්ටු තුනේ සහ තට්ටු දෙකේ අධිසුකෝපබෝගී නිවාස 3-4 ක් හදපු අය කැමති නැහැ සාමාන්‍ය ගුවන් යානයකින් 17 දෙනෙකු සමග ජාතියන්තරය ඇමතීමට යන ජනාධිපති කෙනෙක් ඉන්නවා දකින්න.(නදී)
තමන්ගේ දෛවඥයා කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් කියලා වසර 32 ක් යනකම් අදුරගන්න බැරි, තමන්ගේ කැබිනට් එකේම ඉන්න කුඩු එතනෝල් කාරයො අදුරගන්න බැරි අයගෙන් වැඩක් තියෙනවද? එක්කො නොතේරුම්කම නැත්නම් දන්නවා උනත් නොදන්නවා වගේ සිටීම. මේ දෙකෙන් කෝක උනත් භයානකයි. (නදී)
සුමුදු හේවගේ ඔබ හරියටම හරි. ඇත්ත එ්ක තමයි මිනිස්සුන්ට අමතක උනාට (නදී)
අපේ තිලක්-ඩුබායිට මාර දැනුමක්නේ බොලේ තියෙන්නේ? (නදී)
සුමුදු හේවා නිකන් කුලියට කහින්නේ නැතිව පුළුවන් නම් ඔයා යුද්දෙට ගිහින් දිනලා පෙන්නන්නකො . සමහරුන්ට මැදමුලන බත් දන්කුඩ ටික කාලා පුරුද්ද අත ඇර ගන්න බැහැ. (නදී)
ලෝකයේ ජීවත් වන රටක් තියෙන හැම මිනිහෙකුටම ජාතිකත්වයක් කියල දෙයක් තියෙනවා. අපිට ඒක නැද්ද කියල මට හිතෙනවා මේ කොමෙන්ට් දැක්කම. වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ කව්ද කියල හැමෝම දන්නව ඇතිනේ. කොටිත් එක්ක පෙළපාලි ගියපු සිංහල මිනිස්සුන්ට විරුද්දව වැඩ කරපු දේශ ද්‍රෝහියෙක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. එතකොට ජාතික විදායක සබාවට ඒ වගෙ කෙනෙක් ආවෙ කාගෙ උවමනාවටද කියල අපිට ප්‍රශ්නයක් තියෙනවා. සිංහල මිනිස්සු ජාතිවාදින් නෙමෙයි. ඒක අවසන් සටනෙදි රනවිරුවෝ ඔප්පු කළා ඔබට මතක ඇති (නදී)
ඔව් කුමාර ඔයා හරි. පැරදුනේ අපි (නදී)
බන්ඩා වගේ අය ජීවත් කරවන්න නේද දෙයියනේ අර උතුරේ රණවිරුවෝ ජීවිත පුජාකලේ. බණ්ඩා ලා කවදත් රට පාවාදීපු අය (නදී)
සංඛ විදානගමගේ ඔබට ජය! (නදී)
තිලක්, බණ්ඩා, නයන,ඇතුළු අය මේ දේ අහගන්න. අභීත නායකයෙක්ට ගරහන්න එපා. වැදගත් විදියට කරපු ආරාදනාවකට අමුත්තෙක් විදියට එතුමා ඇවිත් ඉන්නේ. කොහොමටත් සිංහලයන්ට මුල මතක නැතිබව කොටියෙක් උනත් ප්‍රබාකරන් කියල තියෙන්නේ සත්‍යක්. හේරත්, සංජීව වගේ මහාචාර්යවරු අතරේ අපි නම් ඉතින් මෝඩ තමා. සුසන්ත කොහොමටත් තව ටික කලකින් රට නිර්වස්ත්‍ර වෙනවා මෙහෙම ගියොත් නම්. (නදී)
දිනු රට නැවතත් කොටියාට ගිය දවසට කොයි කාටත් මහින්ද රාජපක්ෂ මතක් වේවි, ඒ වෙනකොට අපි පරක්කු වැඩිවේද ?(නදී)
විවිධ පාර්ශව වල කැපවීමෙන් සහභාගිත්වයෙන් යුද්ධයක් කරලා දිනුවාම ඒකේ ගරුත්වය තනියම බදා ගත්ත එකම නායකයා වෙන්න ඇති. එයාටම හරියන අන්තේවාසිකයන් ටිකකුත් මෙතනම ඉන්නවා. (ම)
දැන් 13 ට එහා තව ඒවා දීල රට මොන තත්වෙට ඒවිද හෙට අනිද්දා. අපිට හෙට ලංකාවට එන්න රටක් තියේවිද? මේ රට අල්ලපු රටට ඕන විදිහට වැඩ කරන්න ඕනද ? (නදී)
අභය ඔබ හරි! යහපාලනය කිව්වට එහෙම එකක් පේන මානෙක නෑ. රට නම් ආපස්සට දවසින් දවස යනවා. (නදී)
එතුමා වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන නායකයෝ තමයි රටට අවශ්‍ය. රූකඩ නම් රටට එපා නේද. (නදී)
සුමුදු හේවා ,ඔයාගේ කතාව හරියට හරි (නදී)
ජනාධිපතිවරණයේදී ජෙනරල් ෆොන්සේකාට කෑම වේලක් දුන්න අවරුදු 80 වයසැති ආච්චි අම්මගෙනුත් පලි ගත්තා. මෛත්‍රී ඉවසන් ඉන්නවා වැඩියි.(නදී)
කලින් ඔබ තුමා ඔය වගේ පුටුවල පැත්තකට ඇදවෙලා ඉන්නවා දැකලා නැහැ.(නදී)
සඳුන් එහෙනම් ඉතින් කලා භවනටත් සොරි කොම් තමයි. (නදී)
මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී වත් කරන්න බැරි වුන විනාසයක් පහුගිය අවරුදු 5-6 තුලදී රටට සිද්ද වුණා. ඒක "මොළ හෝදපු මෝඩයන්ට" තවම තේරුනේ නැහැ. (නදී)
සංක ඔබට ඉදිරියටත් දිරිය ලැබේවා. බන්ඩෝ උබලා රට පාවා දුන්න අය. ඕවා ජාන වලින් එන පරගැති ගති. ඕවට බෙහෙත් නැහැ. ෆොන්සේකා රට ස්තාවර කරන්න මුලික උනා වගේම රට අස්ථාවර කරන්න මුලික උන කෙනා. (නදී)
සරත් ෆොන්සේකාගෙ ෆොටෝ එක දැක්කත් මෙයා වෙව්ලනවා වගේ(නදී)
මේකේ ලියන සමහර පුද්ගලයන් තාම වශී බෝතලයට අහු වෙලා ඉන්නේ. වටේ ඉන්න අය හොරකම් කළා ඒත් එන්නලු (නදී)
දඩාවතේ යන බල්ලෝ රංචුවක් අද බන්ඩා පස්සේ හපා කන්න පන්නනවා වගෙයි. බලාගෙන බන්ඩෝ, පහුගිය කාලේ කටු කාල වැඩිකමට දැන් පිස්සු වැටිලද දන්නේ නැහැ?(නදී)
මේ සියලුම දේවල් එතුමාට විරුද්දව ලියන්න කියන්න අපට රටක් ඉතුරුවුණේ එම්. ආර්. නිසා තමයි අඩුම ගානේ එස්.එෆ් හමුදාපති වෙන්නෙත් නෑ ගෝඨා නැත්තම්(නදී).
මම ෆොන්සේකට බයයි මල්ලියේ.......(නදී)
මගේ අදහසට විරුද්දව අදහස් දාපු කට්ටිය එළුවාගේ පස්සෙන් ගිය නරියාගේ කතාව කියවන්න .මහින්ද රාජපක්ෂ අායෙත් ලංකාවේ රජ වෙනවා කියන්නේ මොලේ අමාරු කාරයන්ගේ දවල් හින..(නදී)
දූෂණයෙන් මුදල් සෙවීමට යමෙකුට අවශ්‍ය වීනම් ඔහුට කළ යුතුව තිබුණේ රටේ පැවති සිවිල් යුද්ධය තවත් වර්ධනය කර පවත්වාගෙන යෑමයි. මහින්දට පෙර සිටි නායකයින් කළේ එයයි. යුද්ධයත් ඒ සඳහා අවශ්‍ය අවි මිළ දී ගැනීමත් තරම් මුදල් හම්බ කළ හැකි ව්‍යාපෘතියක් මහින්ද නතර කළේ ඇයිද මන්දා. යුද්ධය සරත් පොන්සේකා ජයගත්තා නම් ගුවන් හා නාවික හමුදාවන් කළේ මොනවද මන්දා. සමහර අඳ බාලයින් ගෞරවය දිය යුතු තැනැත්තාට එය දීමට දේශපාලන කුහක කම මත අකමැතියි. ස්වාධීනව පැවති ශ්‍රී ලංකා හමුදාවන් දේශපාලනීකරණය කර අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවය මත අපකීර්තියට පත් කළේ සරත් පොන්සේකා මහතායි. සමහරුන්ට ඒ ඉතිහාසය හරි ඉක්මනින් අමතක වෙලා. සුදුකොඩි කථාව ජාත්‍යන්තරයට ගෙනගිය පුද්ගලයා වීරයෙක් උනත් අධිමානය හේතුවෙන් ස්වකීය රටේ කීර්තිය පාවාදුන් ද්‍රෝහියෙක් (නදී)
ප්‍රවෘත්තිය බැලීමට වඩා තෘප්තියක් කමෙන්ට් කියවීමෙන් ලැබෙන නිසා මම ලංකාදිප කමෙන්ට් උවමනාවෙන් කියවමි. සිල්වා - බණඩාට ලියූ දෙයින් පෙනෙන්නේ තම පරම්පරා නාමය ගැන 'සිල්වා'ට මෙලෝ හසරක් නොතේරෙන බවය.(නදී)
සුමුදු හේවා සමග මමත් සිටිමි.(නදී)
රටේ ඉන්න කළගුණ දන්නා ජනතාව රට බේරා දුන් නායකයාට ආදරේ කරනවා. ඒ බව නොදන්නා මෝඩයන් ද ඉන්නවා. ඔවුන්ගේ දැනගැනීම පිණිස මෙසේ ලියමි. දේශපාලනය්දී වන පරාජය වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ්යක් වන්නේය. එසේ වුවද දේශපාලනයේ නිරතවීමේ අයිතිය පැරදුන නිසා අහිමි වන්නේ නම් එතන ප්‍රජාතන්ත්‍රවදයක් පවතින්නේද? හොරා කියල කෙනෙක් නම් කරල තවත් කෙනෙක් පැමිණිළි කල පලියට ඔහු සොරෙකු නොවන්නේය. එම චෝදනාව ඔප්පු කල විට පමනක් සොරෙකු වන්නේය. (නදී)
1815 දීත් අපේ සිංහලයෝ සුද්දට කඩේ ගියේ දැන් ඔය බණ්ඩා යනවා වගේම තමයි. රට පාවාදීපු නායකයෝ වීරයෝ විදියට වැජබුනා. හරියටම දැන් වගේමයි. උනේ මොකක්ද කියල තේරුනේ ඔක්කොම උනාට පස්සේ අවුරුදු 150 කට විතර පස්සේ. එ්කනේ 13 දෙමු කියල මෝඩි පාර්ලිමේන්තුවේ කියද්දී, කලින් දෙන්න එපා කියල සහෝදරයෝ 60,000 ක් දිවිපුදලා තියෙද්දිත් දැන් ඉන්න රතු මල්ලිලා අත්පුඩි ගගහ චියර් කලේ. හැබැයි දැන් එකම වෙනස දින 60 ක් විතර යනකොටම රටේ බහුතරයකට පේනවා වෙන්න යන්නේ මොනවද කියල. එ්කට එකම සහ නියම විසදුම තමයි ඔය උඩ ෆොටෝ එකෙන් ජනතාව පෙන්නන්නේ. (නදී)
මේ දින 60දී කළේ අපූරුවට කර ගෙන ආ සංවර්ධන වයාපෘති දුෂණයි කිය කියා නවත්වපු එක විතරයි. පටන් ගත්ත එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් තියෙනවද? අනේ අපේ දරුවන්ගේ අනාගතේ (නදී)
මේ වාගේ බණ්ඩාල ඉන්නකන් රටක් හදන්නේ කොහොමද? කඩේ යන එක නවතා, අතීතයේ කළා වගේ රට පාවා දෙන එක නතර කලොත් හොඳයි බන්ඩෝ. බණ්ඩා නම් යන්නේ නරි රැලක් පස්සෙන් බව නම් පේනවා. (නදී)
කොච්චර කලත් ජනතාවගේ නායකයා මෙයා තමයි. අනිත් අය උඩ පැන්නට.(හේ)
සිංහලයන්ට හැමදේම මතක දවස් ගානක් බව ප්‍රභාකරන් කියල තිබුනා (නදී)
ඔබයි අපේ ජනපති. ඔබට දීර්ඝායුෂ ! (නදී)
ඔබ නැවත එන්න (නදී)
ඇත්තටම ඔබ තුමිය නිසයි මිනිසුන් ජිවත්වන්නේ (නදී)
හිටපු ජනාධිපතිතුමනි ,නැවතත් රට කරවන්නට ඔබතුමාට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.(හේ)
රනිල් 26 වතාවක් පැරදිලත් ජන වරමක් නැතිවම අගමැති වුනේ බල තණ්හාවට නෙමෙයි නම් වෙන මොකටද දන්නේ නැහැ (නදී)
පලි ගත්තු කි දෙනෙක් නම් මේ ෆොටෝ වල ඉන්නවද නේද? මෝඩයෝ ටිකක් රැවට්ටුවත්, බුද්ධිමත් එතුමා ගේ හෘද සාක්ෂිය දන්නවනේ එතුමා කල හරිය. රටේ හැම දෙනාම ජාත්‍යන්තර බිල්ලට රැවටෙන මෝඩයෝ උනා නම් ඉතින් අදටත් එතුමා ජනාධිපති. අපිත් මේ කල්පනා කරන්නේ යුද්දෙන් පස්සේ එතුමා මෙහෙම වෙනස් උනේ කොහොමද කියල තමයි. ලංකාව කියන්නේ කාගෙවත් පරම්පරාවකට අයිති බුදලයක් නෙමෙයි. (නදී)
මට එන්න කියලා තියෙන්නේ පොන්සේකා ඇගිල්ල දික් කරගෙන ඉන්න ෆොටෝ. එක. පෙන්නනද . පුදුමයි එඅත් ඇත්තයි (අ)
තෙවැනි අස නොවේ හදහන බලාගන්න . ග්‍රහමරුවකට ඉඩ ඇත (අ)
දැන් ප්‍රතිචාර දාන්නත් නිදහස තියෙනවා. මහින්ද හිටියා නම් උස්සනවා (නදී)
විජයබාහු , කවුරුත් උඩ පනින්නේ නෑ...පැරදුන මෙයා උඩ පැන පැන රට වටේ යනවා ,අනේ මෙහෙම තණ්හාවක් .(අ)
දැන් අගමැති කී සැරයක් පැරදුනාද ? (නදී)
බයියෝ උම්බෑ කිව්වට මේ ආණ්ඩුව තව අවුරුදු 12 කට හොල්ලන්න බෑ..ඕනනම් අතුරු අයවැයක් දාලා පුන්නක්කු මිල අඩු කරලා දෙන්නම් ....(නදී)