දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැදපුදා ගත්හ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදුරටු අග්‍රාමාත්‍ය මෝදි මහතා පසු ශ්‍රී මහා බෝධි උඩමළුවට ගොස් නෙළුම්ල් සහ සිවුරක් පූජා කළේය. අනතුරුව රුවන්වැලි සෑ ය වැඳ පුදා ගත්හ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (නදී)