මදුරංකුලියේ ඉස්සන් ගොවිපලකින් හෙරොයින් කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක් සමග මුන්දලම තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මදුරංකුලියේ ඉස්සන් ගොවිපලකින් හෙරොයින් කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක් සමග මුන්දලම තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුජිත් ජයසුන්දරට, දුමින්ද සිල්වාගේ නම කියනකොටත් බයයිලුද ? (නදී)
ඕවා, ඉස්සන්ට කන්න දෙන්න ගෙනාපු කෑම පැකට්. දැන් ඉතින් උන් බඩගින්නේ මැරේවි. පව් අනේ (නදී)
දැන් ඉස්සොත් කුඩු බොන්න පටන් අරගෙනද? නැතිනම් ඉස්සෝ එක්ක කුඩු රට යන්න හදලද (ස)
මොන තරම් කුඩු ප්‍රමාණයක් ලංකාවේ තියෙනවද ? මීගමුවෙන් කිලෝ 5 දැන් කිලෝ 14 මේ සේරම අපේ තරුණ පරපුර නැතිකරන්න නේද ? වහාම මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න මේ කුඩු ජාවාරම් කාරයන්ට. (නදී)
කුඩු පොඩ්ඩක් අල්ලලා කෑ ගහනවා. ඒත් අර කන්ටේනර් වල ආපුවා, වෙලේ සුදා වමාරපු කුඩු ගැන සද්දයක් නැහැ (නදී)